~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කටුස් කෝ :oo:


    windows 10 එකේ අප්ඩේට් එක ගහන්ඩ ඒ cd එකෙන් බූට් කරන්ඩ ඕනද කොහොමද ඒක වෙන්නෙ, ඒකමද update settings වලින් පෙන්නන්නෙ :oo:

    නිකන් හාඩ් එකේ තියාගෙන ඉන්ස්‍ටෝල් කරන්න පුළුවන්. අප්ඩේට් එකේදිත් වෙන්නෙ හාඩ් එකට ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙන එක. iso එකක්නම් ඒක WinRAR වගේ එකකින් Extract කරල Setup එක රන් කරන්න.