මාසෙකට pause කරන්න පුලුවන් විතරයි
හැබැයි සර්විස් එක නවත්තල පුළුවන් ඉතින්

මාසෙකට pause කරන්න පුලුවන් විතරයි

model number eka? i වගේ Processor ද නැත්තම් Core 2 Duo වගේ ඒව ද?
VGA එක ඔච්චර අවුල් කියනවනම් ඉතින් තියෙන්න ඕන g31 වලටත් කලින් ආපු චිප්සෙට් එකක්.
අලුත් ලැප් වලට එහෙම එච්චර හොදට සපෝට් කරන්නෙ නෑනෙ 7, ඩ්රයිවර් අවුල් එහෙම, සමහර සොෆ්ට්වෙයාර් වැඩ නෑ, autocad 2018 එහෙම
මාත් 7 වලට තමා කැමතිම
i3 2011 ආපු කාලෙම ගත්තේ... ලැප් එක Toshiba..
අහ එහෙමත් සින් එකක්ද
ඔව් ඉතින් දැන් කොහොමත් software හදනවා ඇත්තේ win10 ටාහට් කරලනේ
වටලප්පමක් හැදෙන ගමන්
ප්රෙශර් කුකර් එකට දැම්ම

ඔව් සමහර සොෆ්ට්වෙයාර් 7 වල වැඩ නෑ තමයි. මංනම් කැමති ම 10
අහ නෑ Mac OS වලටත් කැමතියි.
අනික අපි ඔය ඩේට් ටයිම් අරව මේව වගේ එව එබුවම එන්ඩ ටිකක් වෙලා යනව ඒව, 8.1 එකේ තියෙන්නෙ 7 එකේ ඒවම හින්ද ඒව ස්පීඩ් ඕපන් වෙනව 
එහෙමනම් 10 වැඩ කරයි. හැබැයි ඉතින් Windows 7 තරම් ෆාස්ට් වෙන එකක් නෑ. RAM 2GB?


රැම් එක නං 4GB එක්ස්ටර්නල් එකක් ගැහුවාහැබැයි සර්විස් එක නවත්තල පුළුවන් ඉතින්![]()
එහෙමත් කරා ඉස්සර, ඩේට තියෙනව හින්ද අප්ඩේට් කරනව දැන් 

අහ එහෙමත් සින් එකක්ද
ඔව් ඉතින් දැන් කොහොමත් software හදනවා ඇත්තේ win10 ටාහට් කරලනේ

එළ එළ හදල කාල ම එන්න එහෙනම්![]()

මම කැමති 8.1 වලට , ඒකෙ ඔය බොරුවට 10 වල වගේ settings කියල කෑල්ලක් නෑනෙඅනික අපි ඔය ඩේට් ටයිම් අරව මේව වගේ එව එබුවම එන්ඩ ටිකක් වෙලා යනව ඒව, 8.1 එකේ තියෙන්නෙ 7 එකේ ඒවම හින්ද ඒව ස්පීඩ් ඕපන් වෙනව
වටලප්පමක් හැදෙන ගමන්
ප්රෙශර් කුකර් එකට දැම්ම
අපෝ ඒක නැතුවට කමක් නෑ බන්..රැම් එක නං 4GB එක්ස්ටර්නල් එකක් ගැහුවා
කන්ඩ ඒක කූල්කරල ගන්ඩ එපැයි , පැය කීපයක් යනව තව
එළ එළ එහෙනම් අවුලක් නැහැනෙ. කොහොමත් ඉතින් කැමති වර්ෂන් එක පාවිච්චි කරන එක හොඳයි.


රෑ කෑමෙන් පසුව තමයි කන්න වෙන්නෙ

