~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    model number eka? i වගේ Processor ද නැත්තම් Core 2 Duo වගේ ඒව ද?

    VGA එක ඔච්චර අවුල් කියනවනම් ඉතින් තියෙන්න ඕන g31 වලටත් කලින් ආපු චිප්සෙට් එකක්.

    i3 2011 ආපු කාලෙම ගත්තේ... ලැප් එක Toshiba..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අලුත් ලැප් වලට එහෙම එච්චර හොදට සපෝට් කරන්නෙ නෑනෙ 7, ඩ්‍රයිවර් අවුල් එහෙම, සමහර සොෆ්ට්වෙයාර් වැඩ නෑ, autocad 2018 එහෙම

    මාත් 7 වලට තමා කැමතිම :love:

    අහ එහෙමත් සින් එකක්ද
    ඔව් ඉතින් දැන් කොහොමත් software හදනවා ඇත්තේ win10 ටාහට් කරලනේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    i3 2011 ආපු කාලෙම ගත්තේ... ලැප් එක Toshiba..

    එහෙමනම් 10 වැඩ කරයි. හැබැයි ඉතින් Windows 7 තරම් ෆාස්ට් වෙන එකක් නෑ. RAM 2GB?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහ එහෙමත් සින් එකක්ද
    ඔව් ඉතින් දැන් කොහොමත් software හදනවා ඇත්තේ win10 ටාහට් කරලනේ

    එහෙම හදන ඒවත් තියෙනව. ඒත් ගොඩක් ඒව තාම Windows 7 Service Pack 1 එකත් ටාගට් කරල හදන්නෙ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් සමහර සොෆ්ට්වෙයාර් 7 වල වැඩ නෑ තමයි. මංනම් කැමති ම 10 :rofl:

    අහ නෑ Mac OS වලටත් කැමතියි.

    මම කැමති 8.1 වලට , ඒකෙ ඔය බොරුවට 10 වල වගේ settings කියල කෑල්ලක් නෑනෙ :rofl: අනික අපි ඔය ඩේට් ටයිම් අරව මේව වගේ එව එබුවම එන්ඩ ටිකක් වෙලා යනව ඒව, 8.1 එකේ තියෙන්නෙ 7 එකේ ඒවම හින්ද ඒව ස්පීඩ් ඕපන් වෙනව :cool:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙමනම් 10 වැඩ කරයි. හැබැයි ඉතින් Windows 7 තරම් ෆාස්ට් වෙන එකක් නෑ. RAM 2GB?

    අපෝ ඒක නැතුවට කමක් නෑ බන්.. :P:P:P රැම් එක නං 4GB එක්ස්ටර්නල් එකක් ගැහුවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මම කැමති 8.1 වලට , ඒකෙ ඔය බොරුවට 10 වල වගේ settings කියල කෑල්ලක් නෑනෙ :rofl: අනික අපි ඔය ඩේට් ටයිම් අරව මේව වගේ එව එබුවම එන්ඩ ටිකක් වෙලා යනව ඒව, 8.1 එකේ තියෙන්නෙ 7 එකේ ඒවම හින්ද ඒව ස්පීඩ් ඕපන් වෙනව :cool:

    8.1 සෑහෙන ෆාස්ට් Install, Start වගේ ඒව. හැබැයි ඒකෙ වැඩ කරනවට වැඩිය මේකෙ ලේසියි. අනිත් එක ඒකෙ ‍හෙන කේස් ‍ගොඩක් තිබුණ software compatibility එක්ක.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ ඒක නැතුවට කමක් නෑ බන්.. :P:P:P රැම් එක නං 4GB එක්ස්ටර්නල් එකක් ගැහුවා

    එළ එළ එහෙනම් අවුලක් නැහැනෙ. කොහොමත් ඉතින් කැමති වර්ෂන් එක පාවිච්චි කරන එක හොඳයි.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එළ එළ එහෙනම් අවුලක් නැහැනෙ. කොහොමත් ඉතින් කැමති වර්ෂන් එක පාවිච්චි කරන එක හොඳයි.

    ඔව් ඉතින්..වෙනස් වෙන්න ආස උනාට වෙනස් වෙන්න විදියක් නැත්තන් තියෙන විදියට රෝල ගහගෙන ආතල් එකේ යනවා :D:D