ඊයා ඊයා ගාන්නේකරන පිළිවෙල කියහන්කෝ කඩේ එක ගන්න එපා නං

AutoCAD වැඩ කරනව මං කිවුව අර Service Pack 1 එකේ වින්ඩෝස් 7
මේ රෑට කන්න ඉන්න වෙලාවේ කෑම ජාති මතක් කරලා කටට කෙල උනවන්නේඇහුවෙ නෑනෙ ඉතින්
හකුරු ටික කුඩු කරගනින්. පිහියකින් කපපන් බටර් කපනවා වගේ කුඩු වෙන්න
ඊට පස්සෙ බිත්තර බීට් කරහන්. හකුරු ග්රෑම් 50කට එක බිත්තරයයි.
අපිනම් 400g වලට හදන්නෙ බිත්තර 8ක්
හකුරුයි බිත්තරයි මික්ස් කරල පොල්කිරි කෝප්ප කාලකුත් දාල ෆ්ලේවර් එකට අපිනම් සාදික්ක දාන්නෙ කුඩු කරල ටිකක්. එතකොට රහයි කෙමිකල් වලට වඩා.
ඕව ඔක්කොම මික්ස් කරනවා ඕනනම් බ්ලෙන්ඩර් එකෙන්ම.
ඊට් පස්සෙ ප්රෙශර් කුකර් එකට දාල ශූස් සද්ද 4ක් යනකල් ඉන්න්නව
කැරමල් තව ලේසි. පොල්කිරිඕන නැති හින්ද. කුඩු කරන්ඩ ඒවත් නෑනෙ
Music Hut tharindu mj එක්ක කැමතුම සිංදු අහන්න සිංදු ඉල්ලන්න එකතුවෙන්න රාත්රී 8:00 සිට Elakiri Radio..!
අනේ ඒක දාන්න.
අපි කිව්වේ ආදර පරාජයන් ගැන කතාකරන එක ගැන
තෑගී ගැන කතාකරන්න කැමතියි
ඒක දාන්න හොදේ
සුදූ අක්කනේ.......

පොඩ්ඩක් හිටපිය සාරා අක්කව ශේප් කරගන්නකන්

මේකේ මේ ආදරේ පටලන්නෙ නැතුවow ban ammo
oka malama enayak ban![]()

ඇහුවෙ නෑනෙ ඉතින්
හකුරු ටික කුඩු කරගනින්. පිහියකින් කපපන් බටර් කපනවා වගේ කුඩු වෙන්න
ඊට පස්සෙ බිත්තර බීට් කරහන්. හකුරු ග්රෑම් 50කට එක බිත්තරයයි.
අපිනම් 400g වලට හදන්නෙ බිත්තර 8ක්
හකුරුයි බිත්තරයි මික්ස් කරල පොල්කිරි කෝප්ප කාලකුත් දාල ෆ්ලේවර් එකට අපිනම් සාදික්ක දාන්නෙ කුඩු කරල ටිකක්. එතකොට රහයි කෙමිකල් වලට වඩා.
ඕව ඔක්කොම මික්ස් කරනවා ඕනනම් බ්ලෙන්ඩර් එකෙන්ම.
ඊට් පස්සෙ ප්රෙශර් කුකර් එකට දාල ශූස් සද්ද 4ක් යනකල් ඉන්න්නව
කැරමල් තව ලේසි. පොල්කිරිඕන නැති හින්ද. කුඩු කරන්ඩ ඒවත් නෑනෙ

තැන්කු ඈ 

මේ රෑට කන්න ඉන්න වෙලාවේ කෑම ජාති මතක් කරලා කටට කෙල උනවන්නේ![]()
හදපන්කො ඉතින්.Music Hut tharindu mj එක්ක කැමතුම සිංදු අහන්න සිංදු ඉල්ලන්න එකතුවෙන්න රාත්රී 8:00 සිට Elakiri Radio..!

මට බැ..අර කුක්කාට ඉස්සර වේල් තුනටම lasanga හදලා දුන්න ගුනේ වත් නැ.........ඉන්නකො රෑ කැමට දෙනවා කුප්පමේනියා![]()