~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඊයා ඊයා ගාන්නේ :oo::oo::oo: කරන පිළිවෙල කියහන්කෝ කඩේ එක ගන්න එපා නං

    ඇහුවෙ නෑනෙ ඉතින් :dull:

    හකුරු ටික කුඩු කරගනින්. පිහියකින් කපපන් බටර් කපනවා වගේ කුඩු වෙන්න:baffled:

    ඊට පස්සෙ බිත්තර බීට් කරහන්. හකුරු ග්‍රෑම් 50කට එක බිත්තරයයි.
    අපිනම් 400g වලට හදන්නෙ බිත්තර 8ක්

    හකුරුයි බිත්තරයි මික්ස් කරල පොල්කිරි කෝප්ප කාලකුත් දාල ෆ්ලේවර් එකට අපිනම් සාදික්ක දාන්නෙ කුඩු කරල ටිකක්. එතකොට රහයි කෙමිකල් වලට වඩා.

    ඕව ඔක්කොම මික්ස් කරනවා ඕනනම් බ්ලෙන්ඩර් එකෙන්ම.

    ඊට් පස්සෙ ප්‍රෙශර් කුකර් එකට දාල ශූස් සද්ද 4ක් යනකල් ඉන්න්නව:baffled:

    කැරමල් තව ලේසි. පොල්කිරිඕන නැති හින්ද. කුඩු කරන්ඩ ඒවත් නෑනෙ
     
    Radio

    Member
    Sep 17, 2010
    1,309
    128
    0
    ElaKiri Radio !
    Music Hut tharindu mj එක්ක කැමතුම සිංදු අහන්න සිංදු ඉල්ලන්න එකතුවෙන්න රාත්‍රී 8:00 සිට Elakiri Radio..!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇහුවෙ නෑනෙ ඉතින් :dull:

    හකුරු ටික කුඩු කරගනින්. පිහියකින් කපපන් බටර් කපනවා වගේ කුඩු වෙන්න:baffled:

    ඊට පස්සෙ බිත්තර බීට් කරහන්. හකුරු ග්‍රෑම් 50කට එක බිත්තරයයි.
    අපිනම් 400g වලට හදන්නෙ බිත්තර 8ක්

    හකුරුයි බිත්තරයි මික්ස් කරල පොල්කිරි කෝප්ප කාලකුත් දාල ෆ්ලේවර් එකට අපිනම් සාදික්ක දාන්නෙ කුඩු කරල ටිකක්. එතකොට රහයි කෙමිකල් වලට වඩා.

    ඕව ඔක්කොම මික්ස් කරනවා ඕනනම් බ්ලෙන්ඩර් එකෙන්ම.

    ඊට් පස්සෙ ප්‍රෙශර් කුකර් එකට දාල ශූස් සද්ද 4ක් යනකල් ඉන්න්නව:baffled:

    කැරමල් තව ලේසි. පොල්කිරිඕන නැති හින්ද. කුඩු කරන්ඩ ඒවත් නෑනෙ
    මේ රෑට කන්න ඉන්න වෙලාවේ කෑම ජාති මතක් කරලා කටට කෙල උනවන්නේ :angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ ඒක දාන්න.
    අපි කිව්වේ ආදර පරාජයන් ගැන කතාකරන එක ගැන

    තෑගී ගැන කතාකරන්න කැමතියි :D

    ඒක දාන්න හොදේ :D
    සුදූ අක්කනේ.......

    මට බැ..අර කුක්කාට ඉස්සර වේල් තුනටම lasanga හදලා දුන්න ගුනේ වත් නැ.........ඉන්නකො රෑ කැමට දෙනවා කුප්පමේනියා :angry::angry::angry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පොඩ්ඩක් හිටපිය සාරා අක්කව ශේප් කරගන්නකන්

    වැඩක් නෑ වැඩක් නෑ.. එයා ලොකු ලයින් පී එම් දාල ශේප් කරගනින් :frown::frown: මේකේ මේ ආදරේ පටලන්නෙ නැතුව
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඇහුවෙ නෑනෙ ඉතින් :dull:

    හකුරු ටික කුඩු කරගනින්. පිහියකින් කපපන් බටර් කපනවා වගේ කුඩු වෙන්න:baffled:

    ඊට පස්සෙ බිත්තර බීට් කරහන්. හකුරු ග්‍රෑම් 50කට එක බිත්තරයයි.
    අපිනම් 400g වලට හදන්නෙ බිත්තර 8ක්

    හකුරුයි බිත්තරයි මික්ස් කරල පොල්කිරි කෝප්ප කාලකුත් දාල ෆ්ලේවර් එකට අපිනම් සාදික්ක දාන්නෙ කුඩු කරල ටිකක්. එතකොට රහයි කෙමිකල් වලට වඩා.

    ඕව ඔක්කොම මික්ස් කරනවා ඕනනම් බ්ලෙන්ඩර් එකෙන්ම.

    ඊට් පස්සෙ ප්‍රෙශර් කුකර් එකට දාල ශූස් සද්ද 4ක් යනකල් ඉන්න්නව:baffled:

    කැරමල් තව ලේසි. පොල්කිරිඕන නැති හින්ද. කුඩු කරන්ඩ ඒවත් නෑනෙ

    ආ මේ තියෙන්න එළකිරි වගේ :baffled::baffled::baffled: තැන්කු ඈ :love::love: