කෝච්චියෙන් වැටිලා තුවාල වෙන්න කලින් මන්දපෙට පැනගත්තා හම්මෝ :no :
මන් නං එන්ජිමේ ආවේ


කෝච්චියෙන් වැටිලා තුවාල වෙන්න කලින් මන්දපෙට පැනගත්තා හම්මෝ :no :


ow machan mama 10 wasare iddi oka release kale2005 අවුරුද්දේ නේද ඉරාජ් මේක රීමේක් කලේ,....![]()
ඔකේ අකොස්ටික් වර්ෂන් එකක් තියෙනවා නෙට් එකේ මරුO o jane janaa........humee thera dhiwaanaa.....
Kaake theri kasam......
Sapanome rosa aaye aa sindhagime aanaa sanam....
ow machan mama 10 wasare iddi oka release kale
aloke chapter 2 album ekata kale oka iraj ranidu
ranga dasanayaka thamai mix master kale


පු අවේ ඕකට ටිකක් කලින්ඔය කාලෙමනේ අර රොමේෂ් , ලක්ෂාන් දෙන්න ගේ '' පූ '' සින්දුව එහෙමත් රිලීස් උනේ....
ඒ කාලේ පට්ට ආසයි ඒ සින්දුවට.
ආදර මගේ ලන්දු , දම්පාට හැන්දෑවේ![]()
ඔය කාලෙමනේ අර රොමේෂ් , ලක්ෂාන් දෙන්න ගේ '' පූ '' සින්දුව එහෙමත් රිලීස් උනේ....
ඒ කාලේ පට්ට ආසයි ඒ සින්දුවට.
ආදර මගේ ලන්දු , දම්පාට හැන්දෑවේ![]()

මේ සිංදුව නැද්ද ඩවුන්ලෝඩ් කරගන්න
නැහැ නැහැ ජිවිතේ ජිවිතේ එළකිරි සිංදුවමම එවපු එකද........නැ.....ඔක ඩ්‍රමා එකක සිංදුවක්......