~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ow machan mama 10 wasare iddi oka release kale
    aloke chapter 2 album ekata kale oka iraj ranidu
    ranga dasanayaka thamai mix master kale

    ඔය කාලෙමනේ අර රොමේෂ් , ලක්ෂාන් දෙන්න ගේ '' පූ '' සින්දුව එහෙමත් රිලීස් උනේ....
    ඒ කාලේ පට්ට ආසයි ඒ සින්දුවට.
    ආදර මගේ ලන්දු , දම්පාට හැන්දෑවේ :love::love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය කාලෙමනේ අර රොමේෂ් , ලක්ෂාන් දෙන්න ගේ '' පූ '' සින්දුව එහෙමත් රිලීස් උනේ....
    ඒ කාලේ පට්ට ආසයි ඒ සින්දුවට.
    ආදර මගේ ලන්දු , දම්පාට හැන්දෑවේ :love::love:
    පු අවේ ඕකට ටිකක් කලින්

    පු වර්ෂන් දෙකක් අවා නේ
    දෙමල එකයි සිංහල එකයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය කාලෙමනේ අර රොමේෂ් , ලක්ෂාන් දෙන්න ගේ '' පූ '' සින්දුව එහෙමත් රිලීස් උනේ....
    ඒ කාලේ පට්ට ආසයි ඒ සින්දුවට.
    ආදර මගේ ලන්දු , දම්පාට හැන්දෑවේ :love::love:

    ඒ මොකක් ද ඒ පූ සිංදුව?:rolleyes: