~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අර ඩොඩෝ කියල තියෙන්නෙ එයාව උයද්දි ලුණු වැඩි වුණොත් කරන්න තියෙන‍ ලේසි දෙයක්. :D

    ඩොඩෝ පාන්දරම බය වෙයි හොඳටම ඕව අහල :lol::lol:
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එළ එළ කුළුබඩු Export කරන්න ද? ලංකාව ඇතුළෙ ද?

    නෑ මුලින්ම කරන්නේ පොඩි ස්ටඩි එකක්.....ලාභ පාඩු බලන්න ඕනේ.
    ඊට පස්සේ ලංකාවේ මාර්කට් එක හොයල බලල වැඩේට බහින්න ඕනේ.
    එක්ස්පෝර්ට් කරන්න තරම් හැකියාවක් තවම නෑ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වෙනම හැදුව බන් අල ඒකනේ අවුල. ඒත් සෑහෙන්න වටින idea එකක්. :P

    පරිප්පු හොද්ද බේරිමට උත්සාහ කර සැමට රෙප් වලින් සැලකූ බව කරැණාවෙන් සළකන්න. :)

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. :sorry::sorry:

    කන වෙලාවට ඒ අල පෙති දෙක අයින් කරගෙන කන්න.......

    තව තියෙනවා ඔය වගේ පොඩි පොඩි ට්‍රික්ස්....:yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ මුලින්ම කරන්නේ පොඩි ස්ටඩි එකක්.....ලාභ පාඩු බලන්න ඕනේ.
    ඊට පස්සේ ලංකාවේ මාර්කට් එක හොයල බලල වැඩේට බහින්න ඕනේ.
    එක්ස්පෝර්ට් කරන්න තරම් හැකියාවක් තවම නෑ.

    මාකට් එකනම් ඕනතරම් තියෙනව ඕවට. මොක ද අනිවාර්යයෙන් පාවිච්චි කරනවනෙ. හැබැයි කොලිට එක තමයි වැඩිපුර බලන්නෙ කට්ටිය.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කන වෙලාවට ඒ අල පෙති දෙක අයින් කරගෙන කන්න.......

    තව තියෙනවා ඔය වගේ පොඩි පොඩි ට්‍රික්ස්....:yes:

    සෑහෙන්න දේවල් දන්නවනේ ඩොඩෝ

    එහෙම තමයි ඉන්න ඕන :yes::yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    කවුරු හරි කරන්න ඉන්නවනම් දාන්නෙ
    IpQFVeF.jpg

     
    • Like
    Reactions: Nice_guy

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මේ මොකෙක්ද මේ :eek:

    මල්ලි සිංහල ටයිප් කරන්නෙ මොකෙන් ද? අලුත් වින්ඩෝස් එකේ නෙමෙයි ද ඉන්නෙ?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මාකට් එකනම් ඕනතරම් තියෙනව ඕවට. මොක ද අනිවාර්යයෙන් පාවිච්චි කරනවනෙ. හැබැයි කොලිට එක තමයි වැඩිපුර බලන්නෙ කට්ටිය.


    :D:D බිස්නස් වගේ

    ඔව් ඔව්...මාර්කට් එක නම් තියෙනවා අඩු නැතුව.
    බිස්නස් කරලා දැනට නම් පොඩ්ඩක් වැටිලා ඉන්නේ.දැනට ණය තුරුස් නැති නිසා ඔලුව උස්සගෙන ඉන්න හැකියි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කවුරු හරි කරන්න ඉන්නවනම් දාන්නෙ

    එළ එළ ඕන කෙනෙකුට හොඳයි හැබැයි ඔය වගේ පාඨමාලාවක් කරල තියෙන එක.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අලුත් එකෙන් තමා ඊයෙ අප්ඩේට් කරේ, pencil එකෙන් ඇයි :confused:

    කටුස්සගෙ ඉන්පුට් ටූල් එක වැඩ නැහැලුනෙ.