අර ඩොඩෝ කියල තියෙන්නෙ එයාව උයද්දි ලුණු වැඩි වුණොත් කරන්න තියෙන ලේසි දෙයක්.![]()
ඩොඩෝ පාන්දරම බය වෙයි හොඳටම ඕව අහල


Last edited:
අර ඩොඩෝ කියල තියෙන්නෙ එයාව උයද්දි ලුණු වැඩි වුණොත් කරන්න තියෙන ලේසි දෙයක්.![]()


එළ එළ කුළුබඩු Export කරන්න ද? ලංකාව ඇතුළෙ ද?
Windows updata karata passe input tools pissu natanawasinhala type karanda baa
![]()
දන්නවනන් කියනව ඉතින් 
වෙනම හැදුව බන් අල ඒකනේ අවුල. ඒත් සෑහෙන්න වටින idea එකක්.
පරිප්පු හොද්ද බේරිමට උත්සාහ කර සැමට රෙප් වලින් සැලකූ බව කරැණාවෙන් සළකන්න.
You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.![]()

අර ඩොඩෝ කියල තියෙන්නෙ එයාව උයද්දි ලුණු වැඩි වුණොත් කරන්න තියෙන ලේසි දෙයක්.![]()




මේකත් බලන්න මිත්‍රයා
නොදන්නම පැත්තක් වීඩියෝ එකෙන් මමත් දැනගත්තේ වටිනාකම


නෑ මුලින්ම කරන්නේ පොඩි ස්ටඩි එකක්.....ලාභ පාඩු බලන්න ඕනේ.
ඊට පස්සේ ලංකාවේ මාර්කට් එක හොයල බලල වැඩේට බහින්න ඕනේ.
එක්ස්පෝර්ට් කරන්න තරම් හැකියාවක් තවම නෑ.
කන වෙලාවට ඒ අල පෙති දෙක අයින් කරගෙන කන්න.......
තව තියෙනවා ඔය වගේ පොඩි පොඩි ට්‍රික්ස්....![]()


මේ මොකෙක්ද මේ
මල්ලි සිංහල ටයිප් කරන්නෙ මොකෙන් ද? අලුත් වින්ඩෝස් එකේ නෙමෙයි ද ඉන්නෙ?

මාකට් එකනම් ඕනතරම් තියෙනව ඕවට. මොක ද අනිවාර්යයෙන් පාවිච්චි කරනවනෙ. හැබැයි කොලිට එක තමයි වැඩිපුර බලන්නෙ කට්ටිය.
බිස්නස් වගේ
කවුරු හරි කරන්න ඉන්නවනම් දාන්නෙ
අලුත් එකෙන් තමා ඊයෙ අප්ඩේට් කරේ, pencil එකෙන් ඇයි