~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකද්ද ෆයර්වෝල් කතාව avast internet security එකේ තියනව නේද ෆයර්වෝල් එකක් හැබැයි ඒක ෆ්‍රී නෑනෙහ්..

    :yes::yes: ඔව් ඒක ෆී නෑ. ‍ෆී එකට දෙන ඒව අතරින් ළඟක දි ගොඩක් ඒව ෆී දුන්නට අර වගේ ඒව දෙන්නෙ නැහැනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක්ස්ප්ලෝරර් එක කළු කරගන්න GB 4ක් නාස්ති කරගත්තා :P

    කොට්ටෝරුව කොටල කොටල කෙහෙල් ගහට කොටනව වගේ පාට මාරු කරල කරල කටුස්සට වුණ වැඩක් :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කලු කරා , එහෙන්ම ආය අයින් කරා, ඒකෙන් හොයාගන්ඩත් අමාරුයි ෆයිල්ස් එහෙම :rofl:

    තාම ඉතින් වැඩි දියුණු කරගෙන යනවනෙ. එයාලවත් දන්නෙ නෑ මොනා ද වෙන්නෙ කියල :rofl:
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala

    වරදක්නම් නෑ තාම. හොදකුත් නෑ :rofl:

    sQUcLTZ.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    team viwer 13 aluth eka crack karapu ekak neddo

    ක්‍රැක් එක දාගත්ත වගේ නෙමෙයි ඔයාට අන්තිමට ෆී එකවත් යූස් කරන්න වෙන එකක් නෑ :D