එක්ස්ප්ලෝරර් එක කළු කරගන්න GB 4ක් නාස්ති කරගත්තා
වරදක්නම් නෑ තාම. හොදකුත් නෑ

එක්ස්ප්ලෝරර් එක කළු කරගන්න GB 4ක් නාස්ති කරගත්තා
වරදක්නම් නෑ තාම. හොදකුත් නෑ

මොකද්ද ෆයර්වෝල් කතාව avast internet security එකේ තියනව නේද ෆයර්වෝල් එකක් හැබැයි ඒක ෆ්රී නෑනෙහ්..

ඔව් ඒක ෆී නෑ. ෆී එකට දෙන ඒව අතරින් ළඟක දි ගොඩක් ඒව ෆී දුන්නට අර වගේ ඒව දෙන්නෙ නැහැනෙ. එක්ස්ප්ලෝරර් එක කළු කරගන්න GB 4ක් නාස්ති කරගත්තා![]()

එක්ස්ප්ලෝරර් එක කළු කරගන්න GB 4ක් නාස්ති කරගත්තා![]()

කලු කරා , එහෙන්ම ආය අයින් කරා, ඒකෙන් හොයාගන්ඩත් අමාරුයි ෆයිල්ස් එහෙම

තාම ඉතින් වැඩි දියුණු කරගෙන යනවනෙ. එයාලවත් දන්නෙ නෑ මොනා ද වෙන්නෙ කියල![]()

අර ජොඩුව ග්ලවුස් එක ගලවන්න ට්රයි කරන වෙලෙ ස්ටොන් ටික ගලවගත්තා නම් වැඩෙ පිනිස් නේ......![]()

ඔව් ඒක ෆී නෑ. ෆී එකට දෙන ඒව අතරින් ළඟක දි ගොඩක් ඒව ෆී දුන්නට අර වගේ ඒව දෙන්නෙ නැහැනෙ.
team viwer 13 aluth eka crack karapu ekak neddo

අලෝ සයිමා. කොහෙ ද කට් වුණේ?


e moko un block karana seen ekakdaක්රැක් එක දාගත්ත වගේ නෙමෙයි ඔයාට අන්තිමට ෆී එකවත් යූස් කරන්න වෙන එකක් නෑ![]()