~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අර සැරයන්ට කෙලවෙලාම යන පාටයි
    පව් වැඩේ
    බුලට් පත්තු උනා කියන්නේ ඉතින් පොඩ්ඩෙකු නම් අනුවා ඉන්ටර්ඩික්ට්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇයි ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා එහෙම කලේ



    ඒකටත් ඉතින් ඩිරෙක්ටිව් හැකියාවක් තියෙන්න ඕන නේද

    ටීවී නාට්ටි කලාවේ වොන්ඩර් වුමන් කියල කියන්නේ

    විකාර අනේ.........මට නම් පෙන්න බැ ඔවා......:angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ මොකක්ද? :confused:

    මතක නෑ. මොකක් හරි සිංදුවක් වෙන කෙනෙක් ද මන් ද කියන්නෙ. කොහොම හරි දෙන්නෙක් කියන්නෙ. ගැහැණු කෙනෙකුයි තව කෙනෙකුයි.

    ප්‍රේම දඩයම කියන සිංදුව නෙමෙයි.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සත්‍ය සිදුවිමක් ඇසුරෙන් කල හොල්මන් කතාවක්....එකෙ ෆිල්ම් දෙකක් තිබ්බා...දෙවනි එකෙ ඉන්නෙ සනී...
    පලවෙනි එක නම් මරු......උන් සාලෙ ඉන්නකොට හොල්මන පඩිපෙල නැගන් යනවා................;)

    :shocked::shocked::shocked:


    සනි ලියොන් හොල්මනද :dull:?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බුලට් පත්තු උනා කියන්නේ ඉතින් පොඩ්ඩෙකු නම් අනුවා ඉන්ටර්ඩික්ට්

    ඉන්ටර්ඩික්ට් එකෙන් විතරක් නතර උනොත් හොදයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බැන්දට පස්සෙ අයියා කියන්නෙ කොහොමද :dull::oo:
    මටත් කියන්නේ අයිය කියලා

    සුදු අයියා

    තුදු අයියා එහෙමත් වෙනවා ආදරේ වැඩි උනාම එතකොට හුලතල් වෙනවා :love::love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව්..ෆිල්ම් 2ම...පලවෙනි එක නම් හොල්මන් නිසා.......දෙවනි එක නම් සනී නිසා............

    එහෙනම් දෙවෙනි එක බලන්න ඕනේ :P
    මන් හොල්මන් එවට වැඩිය කැමති නැ