බුලට් පත්තු උනා කියන්නේ ඉතින් පොඩ්ඩෙකු නම් අනුවා ඉන්ටර්ඩික්ට්අර සැරයන්ට කෙලවෙලාම යන පාටයි
පව් වැඩේ
ඇයි ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා එහෙම කලේ
ඒකටත් ඉතින් ඩිරෙක්ටිව් හැකියාවක් තියෙන්න ඕන නේද
ටීවී නාට්ටි කලාවේ වොන්ඩර් වුමන් කියල කියන්නේ

ඒ මොකක්ද?![]()
සත්‍ය සිදුවිමක් ඇසුරෙන් කල හොල්මන් කතාවක්....එකෙ ෆිල්ම් දෙකක් තිබ්බා...දෙවනි එකෙ ඉන්නෙ සනී...
පලවෙනි එක නම් මරු......උන් සාලෙ ඉන්නකොට හොල්මන පඩිපෙල නැගන් යනවා................![]()



?jungle....ඔව් ශ්වේත තිවාරි නම මට මතක විදියට ප්‍රවීන අක්කගෙ

සනි ලියොන් හොල්මනද?
එයාට තමා ආවේස වෙන්නෙ හොල්මන.....බුලට් පත්තු උනා කියන්නේ ඉතින් පොඩ්ඩෙකු නම් අනුවා ඉන්ටර්ඩික්ට්
එයාට තමා ආවේස වෙන්නෙ හොල්මන.....
ශගුන් ඉන්නවා මේ ආදරෙයි එකේ....
මේක 18+ එකක්ද?
ඔයා බැන්නට ගොඩක් ගම් වල ඕව කට ඇරගෙන බලනවා ලංකාවේවිකාර අනේ.........මට නම් පෙන්න බැ ඔවා......![]()

hireth yanawaඉන්ටර්ඩික්ට් එකෙන් විතරක් නතර උනොත් හොදයි
interdict karanne niladariya sambandawa winaya pariksanaya karana turu. usawi naduwak dammoth eken hire thamaමටත් කියන්නේ අයිය කියලාබැන්දට පස්සෙ අයියා කියන්නෙ කොහොමද![]()


ඔව්..ෆිල්ම් 2ම...පලවෙනි එක නම් හොල්මන් නිසා.......දෙවනි එක නම් සනී නිසා............
