oka ban ara call karala patta athal denneමේ මොකක්ද බන් ?![]()
මටනන් ඔය කොමියුනිටි එකේ උන්ව සතපහකට විස්වාස නෑ...ඔන්න උබවත් ක්‍රැක් එකක් හදල දුන්නොත් අන්න අව්ලක් නෑ...![]()
ටිකක් කල් යද්දි වින්ඩෝස් 10 කියන එකත් එපා වෙන්න ඕන කට්ටියට. එතකොට එයාල ආයිත් ඕකෙ නම වෙනස් කරයි. ඒ වගේ වෙනකොට ආයිත් Free දෙයි. 
ow eka thamainpm ඉතින් පැකේජ් මැනේජර් එකනෙ. නොඩ්වලින් ලියල ඇත්තෙ. දැන් කොහොමත් ගොඩක් ලොකු සයිට්වලට නොඩ් යූස් වෙනව.
13 කියනෙන් අසුබ ඉලක්කමක්අද රෑට බබා හම්බෙනවා
![]()

හරියට බලනවනම් ඉතින් වර්චුවල් එන්වයර්මන්ට් එකක විවිධ සොෆ්ට්වෙයාර් දාල බලන්න ඕන. ඒක තනිකර Reverse Engineering, Malware Analyzing වගේ දෙයක්. ඒත් සාමාන්‍යය යූසර් කෙනෙකුට ආරක්ෂා වෙන්න පුළුවන් තරමක් Sandbox එකක රන් කිරීමෙන්.
අපෝ අපිනම් දක්ෂයො නෙමෙයි ඕව හදන්න.ටිකක් කල් යද්දි වින්ඩෝස් 10 කියන එකත් එපා වෙන්න ඕන කට්ටියට. එතකොට එයාල ආයිත් ඕකෙ නම වෙනස් කරයි. ඒ වගේ වෙනකොට ආයිත් Free දෙයි.
![]()

අඩෝ කැ@ කිලර්......තෝ පොස්ට් එක එඩිට් කළා නේද?
පරවා![]()

නිකන් තියෙන එක හරි නෑනේ.. පොඩි එඩිට් කාරක් දැම්ම 

උබේ 13001 දැක්ක ගමන් බැලුවේ...නිකන් තියෙන එක හරි නෑනේ.. පොඩි එඩිට් කාරක් දැම්ම
![]()

උබේ 13001 දැක්ක ගමන් බැලුවේ...නිකන් තියෙන එක හරි නෑනේ.. පොඩි එඩිට් කාරක් දැම්ම
![]()

අපෝ අපිනම් දක්ෂයො නෙමෙයි ඕව හදන්න.ටිකක් කල් යද්දි වින්ඩෝස් 10 කියන එකත් එපා වෙන්න ඕන කට්ටියට. එතකොට එයාල ආයිත් ඕකෙ නම වෙනස් කරයි. ඒ වගේ වෙනකොට ආයිත් Free දෙයි.
![]()
ow eka thamai
igena ganna one lankawen eliye godak use wenawa
apple nam itin jarawak thama windows nam ehema neheඅනේ මන්ද බන් වින්ඩෝසුත් අර ඇපල් ෆෝන් වගේ තමා..ඇති වෙනසකුත් නෑ ඒ උනාට අව්රුද්දෙන් අව් රුද්ද වර්ශන් එනව...