~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටනන් ඔය කොමියුනිටි එකේ උන්ව සතපහකට විස්වාස නෑ...ඔන්න උබවත් ක්‍රැක් එකක් හදල දුන්නොත් අන්න අව්ලක් නෑ... :P

    අපෝ අපිනම් දක්ෂයො නෙමෙයි ඕව හදන්න. :D ටිකක් කල් යද්දි වින්ඩෝස් 10 කියන එකත් එපා වෙන්න ඕන කට්ටියට. එතකොට එයාල ආයිත් ඕකෙ නම වෙනස් කරයි. ඒ වගේ වෙනකොට ආයිත් Free දෙයි. :D
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    හරියට බලනවනම් ඉතින් වර්චුවල් එන්වයර්මන්ට් එකක විවිධ සොෆ්ට්වෙයාර් දාල බලන්න ඕන. ඒක තනිකර Reverse Engineering, Malware Analyzing වගේ දෙයක්. ඒත් සාමාන්‍යය යූසර් කෙනෙකුට ආරක්ෂා වෙන්න පුළුවන් තරමක් Sandbox එකක රන් කිරීමෙන්.

    අනේ එහෙමවත් එකෙක්නෙ බන් ඕව දන්නෙ....අනික ඕවල දාගෙන මැශින් එක ස්ලෝකර ගන්නවට හොදයි නිකන් ඉන්නව
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ අපිනම් දක්ෂයො නෙමෙයි ඕව හදන්න. :D ටිකක් කල් යද්දි වින්ඩෝස් 10 කියන එකත් එපා වෙන්න ඕන කට්ටියට. එතකොට එයාල ආයිත් ඕකෙ නම වෙනස් කරයි. ඒ වගේ වෙනකොට ආයිත් Free දෙයි. :D
    :yes::yes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අඩෝ කැ@ කිලර්......තෝ පොස්ට් එක එඩිට් කළා නේද?
    පරවා :frown::frown::angry::angry::angry::angry:

    උබේ 13001 දැක්ක ගමන් බැලුවේ... :lol::lol::lol: නිකන් තියෙන එක හරි නෑනේ.. පොඩි එඩිට් කාරක් දැම්ම :lol::lol:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    අපෝ අපිනම් දක්ෂයො නෙමෙයි ඕව හදන්න. :D ටිකක් කල් යද්දි වින්ඩෝස් 10 කියන එකත් එපා වෙන්න ඕන කට්ටියට. එතකොට එයාල ආයිත් ඕකෙ නම වෙනස් කරයි. ඒ වගේ වෙනකොට ආයිත් Free දෙයි. :D

    අනේ මන්ද බන් වින්ඩෝසුත් අර ඇපල් ෆෝන් වගේ තමා..ඇති වෙනසකුත් නෑ ඒ උනාට අව්රුද්දෙන් අව් රුද්ද වර්ශන් එනව...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow eka thamai
    igena ganna one lankawen eliye godak use wenawa

    ඇමසන් එකෙත් නොඩ් ද මන් ද යූස් වෙන්නෙ. අහ නෑ ඒකෙ මතක විදියට ජාව ද කොහෙද.

    කොහොමත් දැන් Workflow ඉස්සර වගේ නෙමෙයි ගොඩක් ඒව එක්ක යන්නෙ. ඉතින් ‍ඉගෙන ගන්න එකහොඳයි. Node, Angular වගේ ඒව. තව ගොඩක් ඒව තියෙනවනෙ.