ඒකනම් මමත් දන්නෙ නෑ අම්මලාට තේරෙනවලු... එතකොට මොකෙක් හරි කටයුත්තක් කොරල දෙනව කියල තමයි කියන්නෙ..
එහෙම සිද්ධියක් ද? එතකොට ඔයාලත් දෙමවුපියො වුණහ ම විතරයි ඒක තේරෙන්නෙ?
ප්රශ්නයක්.........
කට්ටිය ඇයි tag ගන්න පොරකන්නේ?
මොකක්ද විශේෂත්වය?![]()
එළකිරි වෙබ් අඩවිය තුළ තිබෙන අවභාවිතා වන තව එක් දෙයකි ටැග්. ටැග් කියන දේ එන්නෙ සර්ච් කියන දේට ම හැමදේ ම යොදා නොගෙන ඊට වඩා ලේසියෙන් දෙයක් හොයාගන්න පුළුවන් වෙන්න.
නිදාගෙන ඉන්නකොට දෙමවුපියො එක්තරා සිද්දියක් දැක්කම. හිතා ගන්නවලු... දැන් කොලුවා ඒ වයසෙ කියල...
පොඩි එකෙක්නම් අවදි කරල වොශ් රූම් යවනවලු... ලොකු එක්කෙනෙක්නම් පහුවදාම කපුවෙක් මීට් වෙනවලු....
කොළඹ නගරයේ සිට 20km වල වගේ ප්රදේශයකට



එතකොට කට්ටිය සැරින් සැරේට tag වෙනස් කරන්නේ ඇයි?
Topic tags allow users to filter between forums and display topics with a specific topic tag. If topic tagging is enabled, when a user creates a topic they have the ability to add specific tags to quickly explain what a post is about and it also helps users find related topics based on those tags.