~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනම් මමත් දන්නෙ නෑ අම්මලාට තේරෙනවලු... එතකොට මොකෙක් හරි කටයුත්තක් කොරල දෙනව කියල තමයි කියන්නෙ..

    එහෙම සිද්ධියක් ද? එත‍කොට ඔයාලත් දෙමවුපියො වුණහ ම විතරයි ‍ඒක තේරෙන්නෙ?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ප්‍රශ්නයක්.........

    කට්ටිය ඇයි tag ගන්න පොරකන්නේ? :confused:
    මොකක්ද විශේෂත්වය? :oo:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එහෙම සිද්ධියක් ද? එත‍කොට ඔයාලත් දෙමවුපියො වුණහ ම විතරයි ‍ඒක තේරෙන්නෙ?

    නිදාගෙන ඉන්නකොට දෙමවුපියො එක්තරා සිද්දියක් දැක්කම. හිතා ගන්නවලු... දැන් කොලුවා ඒ වයසෙ කියල...
    පොඩි එකෙක්නම් අවදි කරල වොශ් රූම් යවනවලු... ලොකු එක්කෙනෙක්නම් පහුවදාම කපුවෙක් මීට් වෙනවලු....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ප්‍රශ්නයක්.........

    කට්ටිය ඇයි tag ගන්න පොරකන්නේ? :confused:
    මොකක්ද විශේෂත්වය? :oo:

    එළකිරි වෙබ් අඩවිය තුළ තිබෙන අවභාවිතා වන තව එක් දෙයකි ටැග්. ටැග් කියන දේ එන්නෙ සර්ච් කියන දේට ම හැමදේ ම යොදා නොගෙන ඊට වඩා ලේසියෙන් දෙයක් හොයාගන්න පුළුවන් වෙන්න.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    එළකිරි වෙබ් අඩවිය තුළ තිබෙන අවභාවිතා වන තව එක් දෙයකි ටැග්. ටැග් කියන දේ එන්නෙ සර්ච් කියන දේට ම හැමදේ ම යොදා නොගෙන ඊට වඩා ලේසියෙන් දෙයක් හොයාගන්න පුළුවන් වෙන්න.

    එතකොට කට්ටිය සැරින් සැරේට tag වෙනස් කරන්නේ ඇයි?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිදාගෙන ඉන්නකොට දෙමවුපියො එක්තරා සිද්දියක් දැක්කම. හිතා ගන්නවලු... දැන් කොලුවා ඒ වයසෙ කියල...
    පොඩි එකෙක්නම් අවදි කරල වොශ් රූම් යවනවලු... ලොකු එක්කෙනෙක්නම් පහුවදාම කපුවෙක් මීට් වෙනවලු....

    අම්මල තාත්තල වුණා දැනගන්ව ඇති කියල හිතමු.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එතකොට කට්ටිය සැරින් සැරේට tag වෙනස් කරන්නේ ඇයි?

    අව භාවිතා කරනව කිවුවෙ ඒකනෙ.

    Topic tags allow users to filter between forums and display topics with a specific topic tag. If topic tagging is enabled, when a user creates a topic they have the ability to add specific tags to quickly explain what a post is about and it also helps users find related topics based on those tags.