මේක හිතට ඇල්ලුවා
දැන් chrome & firefox දෙකම ram කනවා
කීයද තියෙන රැම්?
මේක හිතට ඇල්ලුවා
දැන් chrome & firefox දෙකම ram කනවා
ඒකනෙ අදහස අතහරින්න වෙන්නෙ. ඔය කිලර්ගෙ පිස්තෝලත් අර ස්කවිගෙ මන්නෙ වගේ වුණොත්
නැ නැ...දැන් රිකවරි වේගන ලු එන්නෙ.......
මොනවද මේ මිනිස්සු මේ කියවන්නේ ඇත්තට![]()
ඒ ඔයා ඕකගෙ නම දන්නවද ඇත්ත? මට පී එම් කරන්නකො![]()
![]()

අපො බැ......මම එහෙම කෙනෙක් නෙමෙයි..මම කෙනෙක් ගෙ තොරතුරු තව කෙනෙක්ට කියන්නෙ නැ...එයාගෙ අවසර තිබ්බත් නැතත් මම කියන්නෙ නැ...එයාට ඔනි නම් එයා කියාපුවාවේ.....එහෙම නැතිව මම කියන්නෙ නැ......ඔක මම විහිලුවට කිවිවෙ........
දැන් කියන්නකෝ. අපි අහන් ඉන්නම්![]()
එහෙනම් වෙඩි කාලා නෙමේ මැරෙන්න වෙන්නේ පිටගැස්ම හැදිලා
අපො බැ......මම එහෙම කෙනෙක් නෙමෙයි..මම කෙනෙක් ගෙ තොරතුරු තව කෙනෙක්ට කියන්නෙ නැ...එයාගෙ අවසර තිබ්බත් නැතත් මම කියන්නෙ නැ...එයාට ඔනි නම් එයා කියාපුවාවේ.....එහෙම නැතිව මම කියන්නෙ නැ......ඔක මම විහිලුවට කිවිවෙ........
![]()

හපොයි කෙල්ලට දියවැඩියාව හැදෙයිද දන්නැ නෙස්ටමෝල්ට් වැඩිවෙලා

බැ.......එක පර්සනල් ම පර්සනල් දෙයක්.....

රිපොස්ට් එක මීට වඩා දිග හෑල්ලක් ඉස්සර ගැහුවේ දැන් කොට කරලා තියෙන්නේරීපෝස්ට්. උදේ ඔබේ දැහැමි සඳහම් චාරිකවට මොකක් ද වුණේ?

මොනවද මේ මිනිස්සු මේ කියවන්නේ ඇත්තට![]()
අපො බැ......මම එහෙම කෙනෙක් නෙමෙයි..මම කෙනෙක් ගෙ තොරතුරු තව කෙනෙක්ට කියන්නෙ නැ...එයාගෙ අවසර තිබ්බත් නැතත් මම කියන්නෙ නැ...එයාට ඔනි නම් එයා කියාපුවාවේ.....එහෙම නැතිව මම කියන්නෙ නැ......ඔක මම විහිලුවට කිවිවෙ........
![]()

ශ්‍රද්දා කපුර් ට ඩෙංගු හැදිලා ලු.......අපි මේ බලන්න යන්න කියල..........දෙවලෙ ගානෙ ස්පොන්සර් කරනවා ලු ට්‍රිප් එක...

සෝනම් කපූර්ට නෙවේද ඩෙංගු කිව්වෙ?![]()

අනේ ඔය හපුච්චිට ඩෙංගු නෙවේ බරවා හැදුනත් අපිට මොකෝ. දෙන්නේ නෑ එක සතයක් ඔය නාස්තිකාර වැඩ වලට.ශ්‍රද්දා කපුර් ට ඩෙංගු හැදිලා ලු.......අපි මේ බලන්න යන්න කියල..........දෙවලෙ ගානෙ ස්පොන්සර් කරනවා ලු ට්‍රිප් එක...
රිපොස්ට් එක මීට වඩා දිග හෑල්ලක් ඉස්සර ගැහුවේ දැන් කොට කරලා තියෙන්නේ![]()

දැන් කෙටි කරල තමයි.