~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එ වගෙ තමා..හුගක්ම බාවිතයෙන්.......මගෙ යාලුවො කීපදෙනෙක් ඉන්නවා ඉන්දියන් අය....

    හොදයිනේ
    මේකේ හින්දි උගන්නන ත්‍රෙඩ් එකක් පටන්ගන්නකො
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒකනං ඇත්ත. :yes:

    බැලුවේ මේක offline වැඩ කරනවනේ :oo: අපිට බැරිද දන්නේ නා මේක එළකිරියේ ඉන්පුට් බොක්ස් එකට පුට්ටු කරලා මොකක්හරි කරගන්න

    ඕෆ් ලයින් වැඩ කරනව, මටනම් ඕක ලෙසියි.
    මොනවහරි ජිල්මාට් එකක් දාන්න බලන්න
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    මේ එක්ස්ටෙන්ෂන් එක හරියන්නේ නෑ අප්පා හැට පැයක් යනවා හරියට වාක්‍ය යක් අමුනගන්න. මොනාද අනේ ඔයාල පාවිච්චි කරන්නේ සිංහල ගහන්න මට කියා දෙන්න කො.

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html :dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය CAM, R5 වගේ කොපිවල එන Audio තරමක් බලන්න පුළුවන් HD වගේ ඒවට දානව සමහර වෙලාවට. ඒවට තමයි Line Audio කියන්නෙ.

    ම් ම් ම්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ එක්ස්ටෙන්ෂන් එක හරියන්නේ නෑ අප්පා හැට පැයක් යනවා හරියට වාක්‍ය යක් අමුනගන්න. මොනාද අනේ ඔයාල පාවිච්චි කරන්නේ සිංහල ගහන්න මට කියා දෙන්න කො.
    Google Input Tools ;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වටිනා Add-ons මොනවද?

    ඔපෙරා එකට chrome extension සපෝර්ට් කරනවා

    ඉස්සරනම් ඉතින් ගොඩක් ඒව වැඩ කළා. දැන් වැඩ කරන්නෙ නෑ.

    Firebug වෙනුවට දැන් තියෙනවනෙ inbuilt developer tools

    Video Auto Play වෙන එකට දාන ඒවත් දැන් ගොඩක් වැඩ නෑ.

    Adblock Plus
    Nimbus Screen Capture
    ViewImage (Google Image Search එකේ අලුත් වෙනස් කමක් ආයිත් පරණ එකක් ඕන නිසා)
    Lastpass
    Youtube Video Downloader
    Grammarly

    ඔය වගේ ඒව යූස් කරනව මාත්. අනිත් ගොඩක් අයටත් ඒව දාගත්ත කියල අවුලක් නෑ වාසි මිසක්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ලාස්ට්පාස් විතරයි ද කොහෙද ඇඩොන් එහෙකත කියල පාවිච්චි කරන්නෙ

    ඒකනම් මාත් පාවිච්චි කරනව
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉස්සරනම් ඉතින් ගොඩක් ඒව වැඩ කළා. දැන් වැඩ කරන්නෙ නෑ.

    Firebug වෙනුවට දැන් තියෙනවනෙ inbuilt developer tools

    Video Auto Play වෙන එකට දාන ඒවත් දැන් ගොඩක් වැඩ නෑ.

    Adblock Plus
    Nimbus Screen Capture
    ViewImage (Google Image Search එකේ අලුත් වෙනස් කමක් ආයිත් පරණ එකක් ඕන නිසා)
    Lastpass
    Youtube Video Downloader
    Grammarly

    ඔය වගේ ඒව යූස් කරනව මාත්. අනිත් ගොඩක් අයටත් ඒව දාගත්ත කියල අවුලක් නෑ වාසි මිසක්

    මේ ඔක්කොම ඔපෙරා එකෙත් ඇත ;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ඔක්කොම ඔපෙරා එකෙත් ඇත ;)

    ඔපෙරා හා ක්‍රෝම් දෙන්න ම යූස් කරන්නෙ Blink එන්ජින් එක. ඒකයි එයලගෙ ඒව පාවිච්චි කරන්න පුළුවන්.

    Firefox යූස් කරන්නෙ Gecko. මං ඉතින් Firefox හා Chrome යූස් කරනව
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    avatar563080_3.gif
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔපෙරා හා ක්‍රෝම් දෙන්න ම යූස් කරන්නෙ Blink එන්ජින් එක. ඒකයි එයලගෙ ඒව පාවිච්චි කරන්න පුළුවන්.

    Firefox යූස් කරන්නෙ Gecko. මං ඉතින් Firefox හා Chrome යූස් කරනව

    ම් ම් ම් ම් ම්

    Gecko, Blink මුකුත් නොදනිමි.
    හැකිනම් පැහැදිලි කරන්න
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Play කරනවත් ලස්සනයි, පුංචි ළමයි දෙන්නත් ලස්සනයි...:love::love::love:

    :love::love::love:
    මෙහෙම වීඩියෝ කරලා yt දාන එකත් ලොකු දෙයක් ලෝකෙට පේන්න.

    අතීතය මතක් වුනා :love: