එ වගෙ තමා..හුගක්ම බාවිතයෙන්.......මගෙ යාලුවො කීපදෙනෙක් ඉන්නවා ඉන්දියන් අය....
ඒකනං ඇත්ත.
බැලුවේ මේක offline වැඩ කරනවනේඅපිට බැරිද දන්නේ නා මේක එළකිරියේ ඉන්පුට් බොක්ස් එකට පුට්ටු කරලා මොකක්හරි කරගන්න
මේ එක්ස්ටෙන්ෂන් එක හරියන්නේ නෑ අප්පා හැට පැයක් යනවා හරියට වාක්ය යක් අමුනගන්න. මොනාද අනේ ඔයාල පාවිච්චි කරන්නේ සිංහල ගහන්න මට කියා දෙන්න කො.

ඔය CAM, R5 වගේ කොපිවල එන Audio තරමක් බලන්න පුළුවන් HD වගේ ඒවට දානව සමහර වෙලාවට. ඒවට තමයි Line Audio කියන්නෙ.
Google Input Toolsමේ එක්ස්ටෙන්ෂන් එක හරියන්නේ නෑ අප්පා හැට පැයක් යනවා හරියට වාක්ය යක් අමුනගන්න. මොනාද අනේ ඔයාල පාවිච්චි කරන්නේ සිංහල ගහන්න මට කියා දෙන්න කො.

ඒක තමා මෙච්චරකල් පාවිච්චි කරේ, වින්ඩෝස් අලුත් අප්ඩේට් එකෙන් පස්සේ වැඩ කරන්නේ නෑ පිස්සූ නටනවා ඒකGoogle Input Tools![]()
වටිනා Add-ons මොනවද?
ඔපෙරා එකට chrome extension සපෝර්ට් කරනවා
මම ලාස්ට්පාස් විතරයි ද කොහෙද ඇඩොන් එහෙකත කියල පාවිච්චි කරන්නෙ
ඉස්සරනම් ඉතින් ගොඩක් ඒව වැඩ කළා. දැන් වැඩ කරන්නෙ නෑ.
Firebug වෙනුවට දැන් තියෙනවනෙ inbuilt developer tools
Video Auto Play වෙන එකට දාන ඒවත් දැන් ගොඩක් වැඩ නෑ.
Adblock Plus
Nimbus Screen Capture
ViewImage (Google Image Search එකේ අලුත් වෙනස් කමක් ආයිත් පරණ එකක් ඕන නිසා)
Lastpass
Youtube Video Downloader
Grammarly
ඔය වගේ ඒව යූස් කරනව මාත්. අනිත් ගොඩක් අයටත් ඒව දාගත්ත කියල අවුලක් නෑ වාසි මිසක්

ඒක තමා මෙච්චරකල් පාවිච්චි කරේ, වින්ඩෝස් අලුත් අප්ඩේට් එකෙන් පස්සේ වැඩ කරන්නේ නෑ පිස්සූ නටනවා ඒක
මේ ඔක්කොම ඔපෙරා එකෙත් ඇත![]()
ඔපෙරා හා ක්රෝම් දෙන්න ම යූස් කරන්නෙ Blink එන්ජින් එක. ඒකයි එයලගෙ ඒව පාවිච්චි කරන්න පුළුවන්.
Firefox යූස් කරන්නෙ Gecko. මං ඉතින් Firefox හා Chrome යූස් කරනව
Play කරනවත් ලස්සනයි, පුංචි ළමයි දෙන්නත් ලස්සනයි...



