~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැ ත්‍රෙඩ් එක දන්නේ නැ හැබැයි subcribe කරපු එකක්
    මට ඕනේ මන් subcribe කරපු ත්‍රෙඩ් එකක් search කරන්න

    එහෙම කරන්නනම් අමාරුයි මං හිතන්නෙ. ඔයාට ඕන ඔයා subcribe කරපු හැම ත්‍රේඩ් එක අතරින් ඒක හොයාගන්නනෙ?
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔයා කැමති වෙන කෙනෙක් ගැන වුණත් කථා කරන්න පුළුවන් :rofl:

    මන් කැමති අය නන් කීප දෙනෙක් ඉන්නව :lol::lol:
    මට කැමති අය තමයි නැත්තේ :baffled::baffled:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔව් පීන පීන බොනවා :rofl:

    giphy-downsized.gif