~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තව ලස්සන කතාවක් තියෙන පොතක් තමයි කුරුළු හදවත කුරුළු ගංගොඩ ඉඳලා ලියනගේ අමරකීර්ති ලියන්නේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හ්ම් කියවන එක හොඳයි

    අම්මො මගෙ ලොකුම වික්නස් එකක් තමා පොත් කියන්නෙ.....මගෙ එක අදහසක් තමා මගෙම කියලා පුස්තකාලයක් හදාගන්න එක.........:D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පොත් කියවන වේගය.....:rolleyes:

    පිටු 800 වඩා තියන ඇනා කැරනිනා පොත කියවන්න මට දවස්‌ 3හෝ 4 වගේ ගියේ.:D

    ඒ වගේම පිටු 200 විතර තියෙන මකියාවෙලි - කුමාරයා කියවන්න මාස එකහමාරක් වගේ ගියා....:yes:
    පොතේ කන්ටෙන්ට් එක අනුව ඕක වෙනස් වෙනවා..:)


    තව දෙයක් ඇනා කැරනිනා පොත අවුරුදු කිහිපයකට උඩදී ආපහු පාරක් සැලකිල්ලෙන් කියෙව්වා ඒකෙ සඳහන් වෙන හැම ලොකු කුඩා චරිත කියක් තියෙනවද බලන්න පිටු 70 , 80 විතර යද්දීම චරිත 500 + ආව..කෙහෙම්මල අතෑරලා දැම්මා....:baffled:

    :yes::yes::yes:

    ඔව් interest එක අනුව වේගය වෙනස්වෙනවා. ඒත් සාරා අක්කගේ හැකියාව නම් පුදුම හැකියාවක්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මො මගෙ ලොකුම වික්නස් එකක් තමා පොත් කියන්නෙ.....මගෙ එක අදහසක් තමා මගෙම කියලා පුස්තකාලයක් හදාගන්න එක.........:D
    හොඳයි එහෙම අදහසක් තියෙන එක ගැන

    අපේ තාත්තා හොඳ පොත් රසිකයෙක්

    තාමත් එයා පොත් ගෙන්න ගන්නවා ලංකාවේ පබ්ලිෂ් වෙන :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අක්කට එච්චර ස්පීඩ් එකක් තියෙනවනම් ලොකු හැකියාවක්

    බහුතරයකට ඔය ස්පීඩ් එකෙන් පිටු 800ක් කියවන්න බෑ. ඕන්නම් පිටුවක් දෙකක් කියවයි තරගයක් උනොත්

    අක්කගේ හැකියාව අගය කරමි.

    එහෙම තමා මල්ලි...ආසාවක් තියෙනවා නම්.....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අහන්නෙ නැ ඇහෙනවා........
    දැන් යන්නෙ "ඈත රන් විමන් තුලින්"......
    සිරස තමයි ගොඩක්ම අහල තියෙන්නේ

    අනිත් වා දන්නෙ නැහැ වැඩිය


    පස්සෙ ඔය සන් කිස් TNL Rock ගෝල්ඩ් එහෙම ඇහුවා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අම්මො මගෙ ලොකුම වික්නස් එකක් තමා පොත් කියන්නෙ.....මගෙ එක අදහසක් තමා මගෙම කියලා පුස්තකාලයක් හදාගන්න එක.........:D

    :love::love::love:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හොඳයි එහෙම අදහසක් තියෙන එක ගැන

    අපේ තාත්තා හොඳ පොත් රසිකයෙක්

    තාමත් එයා පොත් ගෙන්න ගන්නවා ලංකාවේ පබ්ලිෂ් වෙන :D

    අහන්නත් සතුටුයි......මමත් ආසම දෙ තමා පොත්.....මගෙ ලොකු ආසාවක් තියෙනවා පුස්තකාලෙක ජොබ් එකක් කරන්න..එත් අපෙ අම්මා නම් කියන්නෙ මාසයක් යන්න කලින් මාව රස්සාවෙන් දොට්ට දාවි ලු.......ජොබ් එක නොකර පොත් කියව කියව ඉදලා.......:rolleyes::rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම තමා මල්ලි...ආසාවක් තියෙනවා නම්.....

    ආසාවක් තිබුනත් කරන්න අමාරු වැඩක්
    හොදයි හොදයි ස්පීඩ් එක තව වැඩිදියුණු කරගන්න :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සිරස තමයි ගොඩක්ම අහල තියෙන්නේ

    අනිත් වා දන්නෙ නැහැ වැඩිය


    පස්සෙ ඔය සන් කිස් TNL Rock ගෝල්ඩ් එහෙම ඇහුවා

    මමත් අහන්නෙ නැ...අම්මා බන අහලා ඉවරයි වගෙ...ඊට පස්සෙ යන සිංදු ටික යන්නෙ.......