~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කිමද කියල තමයි මමත් බැලුවේ

    නටපු තැන් ගැන මතක් වුණා ද? නැත්තම් නැටුම් පාට්නර්ල වගේ අය ගැන හිතුන ද? :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නටන්න මල්ලි නැටුම් තෙල් ඕනෙ කියනවා නැටුම් දුම් ඕනේ කියනවා සමහරු නම් තව නැටුම් ගුලි පෙති වගේ දේවල් ගැනත් කියනවා.ඔය කිසි දෙයක් නැතුව නටන්න උගන්නනවා අපේ චන්දන මාමා චන්න මාමා ඇයි එළකිරි එකේ පරණම මෙම්බර් කෙනෙක් වෙච්ච රමෝද් මල්ලිත්

    ඔබටත් පුලුවන්ද කිසිම දෙයක් නැතිව නටන්න :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මන් වැඩිය පොත් කියෝලා නැ
    කලාතුරකින් තමයි පොත් ගන්නේ
    පත්තරත් ඉදලා හිටලා ගන්නේ (හැබැයි හැමදාම වගේ උඩින් පල්ලෙන් නෙට් එකේ බලනවා)

    මන් හිතන්නේ නැ මට විනාඩියට පිටු 2 ගානේ දවසින් පිටු 800ක් කියවන්න පුළුවන් වෙයි කියලා

    එකනෙ මල්ලියා....මම මාසෙකට පොත් 2ක් වත් ගන්නවා......සතියෙම පත්තරෙ කියවනවා...අනික මගෙ ලග පොත් 150ක් 200ක් වගෙ තියෙ...මට ලයිබ්‍රි 2ක කාඩ් තියෙ...අම්මගෙ නමිනුත් කාඩ් දෙකක් අරන් තියෙ...මම ආසයි කියවන්න......ඉතින් මගෙ කියවිමෙ ස්පීඩ් එක ටිකක් වැඩි....:D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පොත් කියවන වේගය.....:rolleyes:

    පිටු 800 වඩා තියන ඇනා කැරනිනා පොත කියවන්න මට දවස්‌ 3හෝ 4 වගේ ගියේ.:D

    ඒ වගේම පිටු 200 විතර තියෙන මකියාවෙලි - කුමාරයා කියවන්න මාස එකහමාරක් වගේ ගියා....:yes:
    පොතේ කන්ටෙන්ට් එක අනුව ඕක වෙනස් වෙනවා..:)

    තව දෙයක් ඇනා කැරනිනා පොත අවුරුදු කිහිපයකට උඩදී ආපහු පාරක් සැලකිල්ලෙන් කියෙව්වා ඒකෙ සඳහන් වෙන හැම ලොකු කුඩා චරිත කියක් තියෙනවද බලන්න පිටු 70 , 80 විතර යද්දීම චරිත 500 + ආව..කෙහෙම්මල අතෑරලා දැම්මා....:baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මගෙ හදවත උමතුවෙන් මෙන් ඔබට ආදරය කරන බව
    ඔබ දන්නවාද.......
    නමුදු ඔබ මා ඉදිරියට පැමිනි විට කිසිවක් පැවසිමට
    බියට පත් වේ..........
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඔව් බන් සමහර පොත් කියවන යද්දී ගැම්මක් එනවා කියවන්න සමහර ඒවා නැහැ

    මම මේ දවස් වල ඉතිහාස පොතක් කියවනවා ටිකක් කම්මැලි වගේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මගෙ හදවත උමතුවෙන් මෙන් ඔබට ආදරය කරන බව
    ඔබ දන්නවාද.......
    නමුදු ඔබ මා ඉදිරියට පැමිනි විට කිසිවක් පැවසිමට
    බියට පත් වේ..........
    ඔකේ කැසට් පටියක් අපේ ගෙදර තිබ්බා :love::love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පොත් කියවන වේගය.....:rolleyes:

    පිටු 800 වඩා තියන ඇනා කැරනිනා පොත කියවන්න මට දවස්‌ 3හෝ 4 වගේ ගියේ.:D

    ඒ වගේම පිටු 200 විතර තියෙන මකියාවෙලි - කුමාරයා කියවන්න මාස එකහමාරක් වගේ ගියා....:yes:
    පොතේ කන්ටෙන්ට් එක අනුව ඕක වෙනස් වෙනවා..:)

    තව දෙයක් ඇනා කැරනිනා පොත අවුරුදු කිහිපයකට උඩදී ආපහු පාරක් සැලකිල්ලෙන් කියෙව්වා ඒකෙ සඳහන් වෙන හැම ලොකු කුඩා චරිත කියක් තියෙනවද බලන්න පිටු 70 , 80 විතර යද්දීම චරිත 500 + ආව..කෙහෙම්මල අතෑරලා දැම්මා....:baffled:

    මට කියවන්න කම්මැලි හිතුනම පොත තමා මැක්සිම් ගොර්කිගෙ අම්මා කියන එක..මම ඔර්ජිනල් එක කියෙවුවෙ..අසංශිප්ත එකක්...එක කියවන්න නම් සති 2ක් විතර ගියා...මොකද මට එක කියවන්න හරිම කම්මැලි...
    එත් මම මොන්තක්‍රිස්තො පොත් 6ම එක දවසින් කියෙවුවා සහ කියවනවා..මම වැටෙන හැම තැනකදිම මම ඉස්සල්ලාම කියවන්නෙ මොන්තක්‍රිස්තො පොත් ටික.......
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මට කියවන්න කම්මැලි හිතුනම පොත තමා මැක්සිම් ගොර්කිගෙ අම්මා කියන එක..මම ඔර්ජිනල් එක කියෙවුවෙ..අසංශිප්ත එකක්...එක කියවන්න නම් සති 2ක් විතර ගියා...මොකද මට එක කියවන්න හරිම කම්මැලි...
    එත් මම මොන්තක්‍රිස්තො පොත් 6ම එක දවසින් කියෙවුවා සහ කියවනවා..මම වැටෙන හැම තැනකදිම මම ඉස්සල්ලාම කියවන්නෙ මොන්තක්‍රිස්තො පොත් ටික.......
    හ්ම් කියවන එක හොඳයි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එකනෙ මල්ලියා....මම මාසෙකට පොත් 2ක් වත් ගන්නවා......සතියෙම පත්තරෙ කියවනවා...අනික මගෙ ලග පොත් 150ක් 200ක් වගෙ තියෙ...මට ලයිබ්‍රි 2ක කාඩ් තියෙ...අම්මගෙ නමිනුත් කාඩ් දෙකක් අරන් තියෙ...මම ආසයි කියවන්න......ඉතින් මගෙ කියවිමෙ ස්පීඩ් එක ටිකක් වැඩි....:D

    අක්කට එච්චර ස්පීඩ් එකක් තියෙනවනම් ලොකු හැකියාවක්

    බහුතරයකට ඔය ස්පීඩ් එකෙන් පිටු 800ක් කියවන්න බෑ. ඕන්නම් පිටුවක් දෙකක් කියවයි තරගයක් උනොත්

    අක්කගේ හැකියාව අගය කරමි.