~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මන්දා අයියේ
    කොහොමත් මෛත්‍රී-මහින්ද-රනිල් තුන් කට්ටුව තමා ඉස්සරහටත් පාලනය ගෙනියන්නේ
    අලුතින් එකෙක් එන්න හැදුවට එන්න දෙන්නෙත් නැ
    සිස්ටම් මාරු කිරිලිනම් හීනයක් විතරයි

    සිස්ටම් මාරු කරන්න පුළුවන් ජනතාවට. ඒත් ඉතින් ලංකාවෙ ඉන්නෙ ඒ වෙලේ වාසිය බලන පිරිසක් විතරයි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සිස්ටම් මාරු කරන්න පුළුවන් ජනතාවට. ඒත් ඉතින් ලංකාවෙ ඉන්නෙ ඒ වෙලේ වාසිය බලන පිරිසක් විතරයි

    අපේ මිනිස්සුත් බොහොමයක් පක්ෂ වලට බෙදිලානේ ඉන්නේ
    තමන් කැමති පක්ෂේ මොන වැරැද්ද කලත් අනිත් මිනිස්සු ඉදිරියේ සාධාරණීකරණය කරනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ මිනිස්සුත් බොහොමයක් පක්ෂ වලට බෙදිලානේ ඉන්නේ
    තමන් කැමති පක්ෂේ මොන වැරැද්ද කලත් අනිත් මිනිස්සු ඉදිරියේ සාධාරණීකරණය කරනවා

    Hats off man.. very less people understood this and even less people has courage to express that.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ මිනිස්සුත් බොහොමයක් පක්ෂ වලට බෙදිලානේ ඉන්නේ
    තමන් කැමති පක්ෂේ මොන වැරැද්ද කලත් අනිත් මිනිස්සු ඉදිරියේ සාධාරණීකරණය කරනවා

    :yes::yes: එහෙම තමයි. තව ඉතින් බහුතරයකට අවබෝධයක් නෑ මොකක් ද කියල ඡන්දයක් කියන්නෙ. එයාලට ඉතින් දෙන පොරොන්දු අනුව ඒ ගොල්ලො ඡන්දය දෙනව. කොහොම බැලුවත් අන්තිමට බහුතරයක් ඡන්දය දීල තියෙන්නෙ වාසියක් අපේක්ෂාවෙන්.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Hats off man.. very less people understood this and even less people has courage to express that.
    :love::love::D:D
    මමනම් වැඩිය දේශපාලනේ ගැන කතාකරන්න කැමතිත් නැ ඔය කාරණය නිසා. මිනිස්සුන්ට තේරුම් කරන්න අමාරුයි. හැබැයි අපේ පරම්පරාව මේක ඉදිරියට තේරුම් අරන් වැඩකරයි කියලා හිතෙනවා.

    :yes::yes: එහෙම තමයි. තව ඉතින් බහුතරයකට අවබෝධයක් නෑ මොකක් ද කියල ඡන්දයක් කියන්නෙ. එයාලට ඉතින් දෙන පොරොන්දු අනුව ඒ ගොල්ලො ඡන්දය දෙනව. කොහොම බැලුවත් අන්තිමට බහුතරයක් ඡන්දය දීල තියෙන්නෙ වාසියක් අපේක්ෂාවෙන්.

    :yes::yes::yes:

    වාසියක් අපේක්ෂාවෙන් චන්දේ දීපු මිනිස්සුන්ට ඒ වාසිය ලැබිල තියෙනවනම් ප්‍රශ්නයක් නැ.
    අපිට උදව් කරපු දේශපාලන චරිතයකට කලගුණ සැලකීමක් වශයෙන් චන්දේ දුන්නට ප්‍රශ්නයක් නෑනේ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    වාසියක් අපේක්ෂාවෙන් චන්දේ දීපු මිනිස්සුන්ට ඒ වාසිය ලැබිල තියෙනවනම් ප්‍රශ්නයක් නැ.
    අපිට උදව් කරපු දේශපාලන චරිතයකට කලගුණ සැලකීමක් වශයෙන් චන්දේ දුන්නට ප්‍රශ්නයක් නෑනේ.

    ඔය කළගුණ සැලකීම කියන දේ තමයි ලොකු ම ප්‍රශ්නය. දැන් එතකොට දේශපාලකය ඡන්දය ගත්ත ම කළගුණ සලකනව ද මිනිස්සුන්ට?

    දේශපාලකයා කියන්නෙ රැකියාවක් කරන කෙනෙක්. ඒකට දීමනා, වැටුප්, පිළිගැනීම, තත්වය වගේ ගොඩක් දේවල් දෙනව. කාණුවක් සුද්ද කරන මනුෂ්‍යයෙකුට කළගුණ සලකන්නෙ නැති මිනිස්සු අර වගේ අයට කළගුණ සලකන්නෙ මොන එකකට ද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    යම් දෙයක අවසානය
    ඊට වඩා ගොඩාක් ලස්සන දෙයක
    ආරම්භය වේවි..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යම් දෙයක අවසානය
    ඊට වඩා ගොඩාක් ලස්සන දෙයක
    ආරම්භය වේවි..

    ඒක තීරණය වෙන්නෙ පුද්ගලයාගෙ මානසිකත්වය අනුව
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඔය කළගුණ සැලකීම කියන දේ තමයි ලොකු ම ප්‍රශ්නය. දැන් එතකොට දේශපාලකය ඡන්දය ගත්ත ම කළගුණ සලකනව ද මිනිස්සුන්ට?

    දේශපාලකයා කියන්නෙ රැකියාවක් කරන කෙනෙක්. ඒකට දීමනා, වැටුප්, පිළිගැනීම, තත්වය වගේ ගොඩක් දේවල් දෙනව. කාණුවක් සුද්ද කරන මනුෂ්‍යයෙකුට කළගුණ සලකන්නෙ නැති මිනිස්සු අර වගේ අයට කළගුණ සලකන්නෙ මොන එකකට ද?

    නැ නැ මන් කිව්වේ යම්කිසි දේශපාලන චරිතයක් අපිට උපකාරයක් කලොත් (අඩුම තරමේ පාරට කොන්ක්‍රීට් ටිකක් දාගන්නවත්) ඒ මනුස්සයට ඊලග ජන්දෙදි කලගුණ සැලකීම ගැන
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැ නැ මන් කිව්වේ යම්කිසි දේශපාලන චරිතයක් අපිට උපකාරයක් කලොත් (අඩුම තරමේ පාරට කොන්ක්‍රීට් ටිකක් දාගන්නවත්) ඒ මනුස්සයට ඊලග ජන්දෙදි කලගුණ සැලකීම ගැන

    :no::no: කොහෙත් ම නෑ. ඒක තමයු මූලික ම වරද ‍හැමෝ ම කරන.

    එතකොට දේශපාලකය දන්නව ඕන ම ජඩ වැඩක් කරල ඔය වගේ දේවල් ටිකක් කළා ම තමන්ට ඡන්දය ලැබෙනව කියල. ඒක නිසා තමයි මේ රට මෙච්චර සවුත්තු වෙලා තියෙන්නෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අරක්කු බිබී ඉන්න කෙනෙක් අරක්කු නවත්තල කුඩු ගහන්න පුරුදු වුණොත් තේරුමක් නැහැනෙ. අරක්කු බිබී ඉන්න කෙනෙක් අරක්කු නවත්තල තම පවුල සමඟ කාලය ගත කරනවනම් අන්න එතන ඔය කියන දේ තියෙනව. :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නැ නැ මන් කිව්වේ යම්කිසි දේශපාලන චරිතයක් අපිට උපකාරයක් කලොත් (අඩුම තරමේ පාරට කොන්ක්‍රීට් ටිකක් දාගන්නවත්) ඒ මනුස්සයට ඊලග ජන්දෙදි කලගුණ සැලකීම ගැන

    මල්ලි. ඌ ඔයාගේ පාරට කොන්ක්‍රිට් දාන්නේ එයාගේ නෑදෑයෙක්ට කන්ට්‍රැක්ට් එක දීලා (හා ඒත් කමක් නෑ හැබැයි) වැඩේ කරනකොට කොලිටි අඩු කරනවා නම් ඌට එපා.. ඌ කොලිටියට වැඩේ කෙරෙව්ව්ත් ගමේ නගරේ ඉද්දි හොඳටම පේනවනම් උගේ නමින් බාර් , ශෙඩ් ඉදි වෙනවා කියලා, හොරෙන් වැලි පස් කපන වැඩ කරන්නේ උගේ ගෝලයෝ නම් හෝ උගේ ආශිර්වාදෙන් නම් ඌට චන්දය දෙන්න එපා...

    කළගුණ සලකන එක හරි භයානකයි. හැමෝටම සලකනවද බලන්න
     
    • Like
    Reactions: EK KILLER

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යම් දෙයක අවසානය
    ඊට වඩා ගොඩාක් ලස්සන දෙයක
    ආරම්භය වේවි..

    ඔය ධනාත්මක චින්තනය කියල කියාගන්න දෙය( බොහෝ දෙනා භාවිතා කරන විදිය ගැන කිවුවෙ), හෙට හොඳවෙයි කියල හිතන එක, ගොඩක් ලස්සන දෙයක ආරම්භය ඇතිවෙයි කියල හිතන එක සිත සනසගන්න තියෙන දේවල්. ඒවලින් බොහො වෙලාවට කරන්නෙ හිත රවට්ටන එක.

    ධනාත්මක ව හැමදේ ම ගැන හිතල එකපාරක් වැටුණොත් ඒ පුද්ගලයට ගොඩ එන්න සෑහෙන අමාරුයි. මොක ද එයාට ඒ වගේ අව්ස්ථවකට පුරුද්දක් නෑ.

    හොඳ ම දේ ඒක නෙමෙයි. තමන්ට වරදිනව. තමන් වැටෙනව. තමන් පජාත වෙනව. තමන් ප්‍රතික්ෂේප වෙනව. ඒත් ජීවිතය කියන ගමනෙ කොහො ම හරි එල්ලිල ඉන්නව. තමන්ට වෙන ඒ වගේ දේවල් වෙනස් කරගන්න උත්සහ කරනව. ඒවලින් පාඩම් ඉගෙන ගන්නව. ආයිත් ඒ වැරදි නොකර ඉන්න උත්සහ කරනව. උත්සහය අන්ති ම මොහොතෙවත් අත හරින්නෙ නැතුව යනවනම් ගොඩක් දේවල් ඉදරියට යයි.
     
    • Like
    Reactions: upulpdn

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :no::no: කොහෙත් ම නෑ. ඒක තමයු මූලික ම වරද ‍හැමෝ ම කරන.

    එතකොට දේශපාලකය දන්නව ඕන ම ජඩ වැඩක් කරල ඔය වගේ දේවල් ටිකක් කළා ම තමන්ට ඡන්දය ලැබෙනව කියල. ඒක නිසා තමයි මේ රට මෙච්චර සවුත්තු වෙලා තියෙන්නෙ

    අයියා කියන එක හරි

    ඒත් ඔකේ තව පැත්තක් තියෙනවනේ අයියේ

    අපි හිතමු ප්‍රදේශයේ ඉන්න මනුස්සයෙක් අපේ ගෙවල් පාරට තාර ටිකක් දාල දෙනවා. අපි ඒ මනුස්සයට චන්දේ දුන්නේ නැතිව මිනිහා පැරදුනොත් ඒ මනුස්සයට නගර සභාවත් නැතිවෙනවා. ඒ වගේම ඒ මනුස්සය සමහරවිට ආපහු මිනිස්සුන්ට උදව්වක් වත් කරන්නේ නැතිවෙයි කුහක මිනිස්සු ඉන්නේ කියලා හිතලා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔහොම හිතන එක තමා මල්ලි ජිවිතේ ඉස්සරහා ට යන්න පුලුවන් හොදම විදිහ.....

    මේක දැම්මේ මටම මොටිවෙට් වෙන්න ;)