ටිකිරිලියත් නෑ. ටිකිරි මැණිකෙත් නෑ. හයියෝ ඇඹුලත් නෑ. එහෙනම් කුරුඳුවත්තෙ නොන කෙනෙක්වත්?![]()


පෞදගලිකව මට කාලා ඇඳලා ඉන්නත් ඕන නම් ඉතිරි කරන්නත් පුලුවන් හම්බ කරන ඒවයෙන්. මට පුලුවන් තව වැඩ ටිකක් කරලා තව කෙනෙකුට කන්න බොන්න ජීවත් කර්වන්නත්. හැබැයි මට සීමාවක් තියෙනවනේ එහෙම වැඩ කරන එකේ.
හැබැයි මම හැමෝටම එකතු වෙලා ප්‍රශ්න අඩුවෙන් සාධාරණව ජීවත් වෙන්න පුලුවන් අවස්තාවක් ලැබෙන ක්‍රමයක් ගැන තේරෙන නිසා අනිත් අයවත් එකතු කරගෙන හිත් හදන්න බලනවා.. මගේ කාලය වැය කරලා...අවුරුදු 10ක් කියන්නේ ලොකු කාලයක්.. අන්තයටම කරප්ට් නොවුනු අයට යම් දෙයක් තේරෙන්න ඇති මේ කාලයක් පුරාවටම.. ඒ ඒ අය යම් සාධනීය විදියට ඒ අදහස් තව කාටහරි වපුරනවනම්, මම සාර්ථකයි. පසු විපරම් කිරීමේ ක්‍රමවේදයක් නොමැත

dan inne Monaragala![]()

පරිසරය තියෙනවනෙ. ආදරය කරන්න බැරියෙ ඒවට![]()



හම්මේ
මතකනේ ඔහෙන් කෙල්ලොනම් දාගන්න එපා
විශේෂයෙන් තාක්ෂණවේදය කරපු අය![]()



කඳුලුත් පැන්න එකට නං... ඉස්සරම කෙල්ලෙක් හිටිය බන් බන් මෙහෙ 
මන් කියන්නේ 2009 වගේ... මන් එලේවල් කරන දවස්වල... 

හම්මේ
මතකනේ ඔහෙන් කෙල්ලොනම් දාගන්න එපා
විශේෂයෙන් තාක්ෂණවේදය කරපු අය![]()

ඔලු තමයි හැදෙන්න ඕනනම්.
ඔය මාධ්‍යය ආයතන හදන්නෙ ලස්සනට ඔලු මිනිස්සුන්ගෙ. තනිකර මානසික ලෙඩ්ඩු කරනව ගොඩක් වැඩසටහන්වලින්.
වැඩුණු මිනිසුන්ගෙ ඔලු හදනවට වැඩිය ලේසියි පොඩි අයගෙන් පටන් ගන්න එක. වැඩේ තියෙන්නෙ පොඩි අයගෙන් පටන් ගන්න වුණත් වැඩිහිටියො එපායෙ පටන් ගන්න. එයාල රැල්ලට යද්දි පොඩි අයට මොන සරණක් ද ඉතින්![]()
ආතල මුත්තල සීයල එක්කල ඇවිඳින් මැණිකෙල හොයන්න රොක්වෙල![]()


අදාළ කෙනා දකී... 

හැමදෙනා ම එක කුළකයකට දාන්න එපා. එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනස්. පොදු ජානමය කරුණු තියෙනව ඒත් අනිත් දේවල් ගොඩක් වෙනස්.![]()

නැතුව නැතුව හම්මේ ඉතින් පට්ට ඈ![]()
annekai.
@NK
බල්ලන්ට උනත් දඬුවම් ටිකක් දීලා හදනකොට දඬුවමට බයේ හරිදේට පුරුදු වෙනවා වෙන ඔප්ෂන් එකක් නැති නිසා.. දේශපාලුවන්ට උනත් චන්ද දිනන්න ඕන ක්‍රයිටීරියා මිනිස්සුන්ගෙන් විද්‍යාමාන වෙනකොට ඒකට අනුගත වෙනවා.. නැත්නම් ඊළඟ චන්දෙන් පරදින නිසා.කෙනෙක් හිතන්න පුලුවන් වෙන එකෙක් පත් උනත් ඒකම කරන එකේ කමක් නෑනේ කියලා...
පොඩ්ඩක් හිතන්න ඒක එහෙම ද කියලා...
එතකොට කලින් පැරදුණු එකා ආයේ ට්‍රයි කරන්නේ නැද්ද? ට්‍රයි කරනවනේ.. ඌ පාඩමක් ඉගෙන ගන්නවා මුන්ට පාරවල් හදලා මගේ පජාත වැඩ අරගෙන ගියොත් පරදින්න වෙනවා. මිනිස්සු අකමතියි. ලෝන්ග් ටර්ම් රැඳෙන්න නම් බලය සහ පැවැත්ම උදෙසා මම හොඳ විදියට ඉන්න ඕනේ කියලා... රැල්ලක් හැදුනොත් රටම ගොඩ ගත්තැකි ඉක්මනින්ම. බී පොසිටිව්+++

කඳුලුත් පැන්න එකට නං... ඉස්සරම කෙල්ලෙක් හිටිය බන් බන් මෙහෙ
මන් කියන්නේ 2009 වගේ... මන් එලේවල් කරන දවස්වල...
![]()




අයියෝ විහිළුවක් අය්යේ කලේ![]()

ආතල මුත්තල සීයල එක්කල ඇවිඳින් මැණිකෙල හොයන්න රොක්වෙල![]()

එහෙනම් පරණ පෙම්වතියත් බලාගෙනම එන්නකෝ![]()

