~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
කටුස්ස කිවුවට මිසින් දැන් :lol:

:nerd:

අකමැත්තෙන් නෙමේ

uCvMY2s.gif
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දවල්ට කාල රවුමක් දාල ආවා.. :P
    කන්න තිබුනේ.... සුදු බතුයි, පරිප්පුයි, වැව් මාළු තෙල් දාල මිරිසට හදල මොකක්ද කරලයි, පපඩනුයි.... බත් පිඟන් දෙකක් කෑව.. :( :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දවල්ට කාල රවුමක් දාල ආවා.. :P
    කන්න තිබුනේ.... සුදු බතුයි, පරිප්පුයි, වැව් මාළු තෙල් දාල මිරිසට හදල මොකක්ද කරලයි, පපඩනුයි.... බත් පිඟන් දෙකක් කෑව.. :( :(

    ඇඹුල්තියල් ද? නැත්තම් තව මොකක් ද කරනව තමයි වැවු මාලුවලට

    එළ එළ ඩොඩෝත් කන්න කථා කළා ඔයාට
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දවල්ට කාල රවුමක් දාල ආවා.. :P
    කන්න තිබුනේ.... සුදු බතුයි, පරිප්පුයි, වැව් මාළු තෙල් දාල මිරිසට හදල මොකක්ද කරලයි, පපඩනුයි.... බත් පිඟන් දෙකක් කෑව.. :( :(

    ප්ලාස්ටික් පිගන් ද...පොසිලෙන් ද...විදුරු ද......
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    දවල්ට කාල රවුමක් දාල ආවා.. :P
    කන්න තිබුනේ.... සුදු බතුයි, පරිප්පුයි, වැව් මාළු තෙල් දාල මිරිසට හදල මොකක්ද කරලයි, පපඩනුයි.... බත් පිඟන් දෙකක් කෑව.. :( :(

    බඩගින්නක් ආව :angry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඇඹුල්තියල් ද? නැත්තම් තව මොකක් ද කරනව තමයි වැවු මාලුවලට

    එළ එළ ඩොඩෝත් කන්න කථා කළා ඔයාට

    අනේ මන්ද බන්.. එක නිකන් හොද්ද උකුයි බන්... පට්ටම රහයි... තෙලුත් නෙමෙයි.. ඇඹුල්තියල් ත් නෙමෙයි...
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    අනේ මන්ද බන්.. එක නිකන් හොද්ද උකුයි බන්... පට්ටම රහයි... තෙලුත් නෙමෙයි.. ඇඹුල්තියල් ත් නෙමෙයි...

    මොකද කරන්නෙ දැන් ඔය කකා බිබී ඔහෙට වෙලා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇලුමිනියම් පිඟන් :frown::frown::frown:
    කෙල ගිලින්න එපා :baffled::baffled:

    පිටගැස්මට බෙහෙත් විදින්න වෙයිද මංදා....:dull:කටුස් කිවිවා උදෙ තුට්ටු දෙකක් හම්බුනා කියලා...එකටත් තට්ටු වෙන්න වගෙ යන්නෙ.............:dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මන්ද බන්.. එක නිකන් හොද්ද උකුයි බන්... පට්ටම රහයි... තෙලුත් නෙමෙයි.. ඇඹුල්තියල් ත් නෙමෙයි...

    එහෙනම් මිරිසට බැහෙන්න වගේ හදල ඇති රසට :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පිටගැස්මට බෙහෙත් විදින්න වෙයිද මංදා....:dull:කටුස් කිවිවා උදෙ තුට්ටු දෙකක් හම්බුනා කියලා...එකටත් තට්ටු වෙන්න වගෙ යන්නෙ.............:dull:

    :dull::dull::dull: එහෙනං හිමිට බොරු ලෙඩක් දාලා ඒක ඉල්ලගනොනේ..... :oo::oo:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙනම් මිරිසට බැහෙන්න වගේ හදල ඇති රසට :D

    ලොකු මිරිසකුත් නෑ හොද්ද නිකන් සෝස් වගේ.. කළු මිශ්‍ර දුඹුරු පාටක් තියෙන්නේ :love::love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලොකු මිරිසකුත් නෑ හොද්ද නිකන් සෝස් වගේ.. කළු මිශ්‍ර දුඹුරු පාටක් තියෙන්නේ :love::love:

    කොහොම හරි ඉතින් අනිත් අයට කන්න ඉතුරුවුණා ද කියන එකයි සැක? :lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :dull::dull::dull: එහෙනං හිමිට බොරු ලෙඩක් දාලා ඒක ඉල්ලගනොනේ..... :oo::oo:

    කටුස් ගෙන් සතයක් වත් ඉල්ලගන්න පුලුවන් නම් මම ඔයාගෙ අයිස්පලම් වල ඔක්කොම සල්ලි දෙනවා.....:dull: