කටුස්ස කිවුවට මිසින් දැන්![]()

අකමැත්තෙන් නෙමේ
කටුස්ස කිවුවට මිසින් දැන්![]()

අකමැත්තෙන් නෙමේ

දවල්ට කාල රවුමක් දාල ආවා..![]()
කන්න තිබුනේ.... සුදු බතුයි, පරිප්පුයි, වැව් මාළු තෙල් දාල මිරිසට හදල මොකක්ද කරලයි, පපඩනුයි.... බත් පිඟන් දෙකක් කෑව..![]()
![]()

ඇඹුල්තියල් ද? නැත්තම් තව මොකක් ද කරනව තමයි වැවු මාලුවලට
එළ එළ ඩොඩෝත් කන්න කථා කළා ඔයාට
ප්ලාස්ටික් පිගන් ද...පොසිලෙන් ද...විදුරු ද......

බඩගින්නක් ආව![]()

අනේ මන්ද බන්.. එක නිකන් හොද්ද උකුයි බන්... පට්ටම රහයි... තෙලුත් නෙමෙයි.. ඇඹුල්තියල් ත් නෙමෙයි...
ඇලුමිනියම් පිඟන්![]()
කෙල ගිලින්න එපා![]()
කටුස් කිවිවා උදෙ තුට්ටු දෙකක් හම්බුනා කියලා...එකටත් තට්ටු වෙන්න වගෙ යන්නෙ.............
අනේ මන්ද බන්.. එක නිකන් හොද්ද උකුයි බන්... පට්ටම රහයි... තෙලුත් නෙමෙයි.. ඇඹුල්තියල් ත් නෙමෙයි...

මොකද කරන්නෙ දැන් ඔය කකා බිබී ඔහෙට වෙලා

පිටගැස්මට බෙහෙත් විදින්න වෙයිද මංදා....කටුස් කිවිවා උදෙ තුට්ටු දෙකක් හම්බුනා කියලා...එකටත් තට්ටු වෙන්න වගෙ යන්නෙ.............
![]()

එහෙනං හිමිට බොරු ලෙඩක් දාලා ඒක ඉල්ලගනොනේ..... 

එහෙනම් මිරිසට බැහෙන්න වගේ හදල ඇති රසට![]()

වෙන මොනවද........ හැම සතියෙම එනවනේ![]()
නෑනන්ඩිව බලන්න යනවලු![]()

ලොකු මිරිසකුත් නෑ හොද්ද නිකන් සෝස් වගේ.. කළු මිශ්ර දුඹුරු පාටක් තියෙන්නේ![]()

එහෙනං හිමිට බොරු ලෙඩක් දාලා ඒක ඉල්ලගනොනේ.....
![]()

ගාල්ලෙනෙ එන්නෙ මොනරාගල ගැනනෙ ඔය කියන්නෙ?
ආආආ එ සීන් එක දන් නැ අපි![]()