ආආආ එ සීන් එක දන් නැ අපි![]()
ගැහැණු පුලුටක් නැහැලු ඒ පැත්තෙ. අඩුගානෙ ගැහැණු ඇඳුමක් අන්දපු පඹයෙක්වත් නැහැලු
ආආආ එ සීන් එක දන් නැ අපි![]()
කටුස් ගෙන් සතයක් වත් ඉල්ලගන්න පුලුවන් නම් මම ඔයාගෙ අයිස්පලම් වල ඔක්කොම සල්ලි දෙනවා.....![]()


එහෙනං හිමිට බොරු ලෙඩක් දාලා ඒක ඉල්ලගනොනේ.....
![]()
කොහොම හරි ඉතින් අනිත් අයට කන්න ඉතුරුවුණා ද කියන එකයි සැක?![]()


ඉබ්බාගෙන් පිහාටු ඉල්ලීම හා කටුස්ගෙන් සල්ලි ඉල්ලීම කණ කැස්බෑව වියසිදුරින් අහස බලනව වගේ ආයුබොවන්ඩ



නෑ නෑ ඇතිවෙන්න හදල තිබුණ.. මගේ හැටි දන්නවනේ... මෙහෙ වැව් මාළු නතින් බන්... එකට අපේ පැත්තේ.. මලාට හොයාගන්න නෑනේ...![]()
ඒවා මන් හිමිට ඉල්ලගන්නන්... අයිස් පලන් කතාව කියලම![]()

එවට නම් වැඩ මං ලග තියෙ..මම කියනවා එ සල්ලි ටික කටුස් ට දෙන්නම් ඔයාට සතයක් වත් නොදි හිටියොත් කියලා...![]()


වැවු තියෙන පැතිවල ඉතින් වැවු මාලු කොහොමත් තියෙනවනෙ. කොළඹ පැත්තෙනම් ඉතින් දියවන්නා ඔයේ මාලු ටිකනම් කනව ඇති පාර්ලිමන්ට් එකේ ලොකු මාලුවො ටික. බේරෙ වැවේ කෑවොත් එහෙම පහුවෙනිද කළුබෝවිල.



පින් ටික නැහැලු කැටේ තියෙනවලු

පින් ටික මන් හිතන්නේ ඇර නාකි මනුස්සය ගන්න ඇති![]()

කටුස්ස එහෙමවත් දෙයක් දුන්න පුදුමයිVENOM කවද විතර වෙයිද දන්නේ නෑනේ එනකොට
වැවු තියෙන පැතිවල ඉතින් වැවු මාලු කොහොමත් තියෙනවනෙ. කොළඹ පැත්තෙනම් ඉතින් දියවන්නා ඔයේ මාලු ටිකනම් කනව ඇති පාර්ලිමන්ට් එකේ ලොකු මාලුවො ටික. බේරෙ වැවේ කෑවොත් එහෙම පහුවෙනිද කළුබෝවිල.



කටුස්ගේ පින් කැටේ කඩන්න ගේමක් දෙන්න වගේ හදන්නේ