~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආආආ එ සීන් එක දන් නැ අපි :nerd:

    ගැහැණු පුලුටක් නැහැලු ඒ පැත්තෙ. අඩුගානෙ ගැහැණු ඇඳුමක් අන්දපු පඹයෙක්වත් නැහැලු
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කටුස් ගෙන් සතයක් වත් ඉල්ලගන්න පුලුවන් නම් මම ඔයාගෙ අයිස්පලම් වල ඔක්කොම සල්ලි දෙනවා.....:dull:

    ඒවා මන් හිමිට ඉල්ලගන්නන්... අයිස් පලන් කතාව කියලම :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :dull::dull::dull: එහෙනං හිමිට බොරු ලෙඩක් දාලා ඒක ඉල්ලගනොනේ..... :oo::oo:

    ඉබ්බාගෙන් පිහාටු ඉල්ලීම හා කටුස්ගෙන් සල්ලි ඉල්ලීම කණ කැස්බෑව වියසිදුරින් අහස බලනව වගේ ආයුබොවන්ඩ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කොහොම හරි ඉතින් අනිත් අයට කන්න ඉතුරුවුණා ද කියන එකයි සැක? :lol::lol:

    නෑ නෑ ඇතිවෙන්න හදල තිබුණ.. මගේ හැටි දන්නවනේ... මෙහෙ වැව් මාළු නතින් බන්... එකට අපේ පැත්තේ.. මලාට හොයාගන්න නෑනේ... :(:(
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඉබ්බාගෙන් පිහාටු ඉල්ලීම හා කටුස්ගෙන් සල්ලි ඉල්ලීම කණ කැස්බෑව වියසිදුරින් අහස බලනව වගේ ආයුබොවන්ඩ

    පින්කැටේට ගේමක් දෙන්න වෙයි වගේ :baffled::baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ නෑ ඇතිවෙන්න හදල තිබුණ.. මගේ හැටි දන්නවනේ... මෙහෙ වැව් මාළු නතින් බන්... එකට අපේ පැත්තේ.. මලාට හොයාගන්න නෑනේ... :(:(

    වැවු තියෙන පැතිවල ඉතින් වැවු මාලු කොහොමත් තියෙනවනෙ. කොළඹ පැත්තෙනම් ඉතින් දියවන්නා ඔයේ මාලු ටිකනම් කනව ඇති පාර්ලිමන්‍ට් එකේ ලොකු මාලුවො ටික. බේරෙ වැවේ කෑවොත් එහෙම පහුවෙනිද කළුබෝවිල.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒවා මන් හිමිට ඉල්ලගන්නන්... අයිස් පලන් කතාව කියලම :lol::lol:

    එවට නම් වැඩ මං ලග තියෙ..මම කියනවා එ සල්ලි ටික කටුස් ට දෙන්නම් ඔයාට සතයක් වත් නොදි හිටියොත් කියලා...:P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එවට නම් වැඩ මං ලග තියෙ..මම කියනවා එ සල්ලි ටික කටුස් ට දෙන්නම් ඔයාට සතයක් වත් නොදි හිටියොත් කියලා...:P

    avatar556134_3.gif

    :dull::dull::dull:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වැවු තියෙන පැතිවල ඉතින් වැවු මාලු කොහොමත් තියෙනවනෙ. කොළඹ පැත්තෙනම් ඉතින් දියවන්නා ඔයේ මාලු ටිකනම් කනව ඇති පාර්ලිමන්‍ට් එකේ ලොකු මාලුවො ටික. බේරෙ වැවේ කෑවොත් එහෙම පහුවෙනිද කළුබෝවිල.

    :lol::lol::lol:

    පින් ටික නැහැලු කැටේ තියෙනවලු

    පින් ටික මන් හිතන්නේ ඇර නාකි මනුස්සය ගන්න ඇති :lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කටුස්ගේ පින් කැටේ කඩන්න ගේමක් දෙන්න වගේ හදන්නේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වැවු තියෙන පැතිවල ඉතින් වැවු මාලු කොහොමත් තියෙනවනෙ. කොළඹ පැත්තෙනම් ඉතින් දියවන්නා ඔයේ මාලු ටිකනම් කනව ඇති පාර්ලිමන්‍ට් එකේ ලොකු මාලුවො ටික. බේරෙ වැවේ කෑවොත් එහෙම පහුවෙනිද කළුබෝවිල.

    අම්මෝ :lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කටුස්ගේ පින් කැටේ කඩන්න ගේමක් දෙන්න වගේ හදන්නේ

    කටුස්ස ම කලින් කඩල. දැන් රාවයක් යවනව කට්ටියක් කඩන්න හදනව කියල. එතකොට අහුවෙන්නෙ ඒ අයවනෙ