~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන් මමනම් නෙමේ. මේකේ ඉන්න අනිත් එවුන්
    මහමොලකරු කාන්තාවක්ලු
    අර කවුද හපුච්චියෙක්ව බලන්න ඉන්දියාවට යන්න සල්ලි දුන්නේ නෑ කියල තරහට තම ඔය පින් කැටේ කඩන්න යනවා ඇත්තේ :no: ආපුදෙන්කෝ අල්ලගන්න හොර ආච්චිව
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කටුස්ස ම කලින් කඩල. දැන් රාවයක් යවනව කට්ටියක් කඩන්න හදනව කියල. එතකොට අහුවෙන්නෙ ඒ අයවනෙ

    කටුස්සාගේ මාස්ටර් මයින්ඩ් ගේමක් වගේ
    කුබියෝ බලල වෙන්නැති ඉගෙනගන්නැත්තේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කටුස්සාගේ මාස්ටර් මයින්ඩ් ගේමක් වගේ
    කුබියෝ බලල වෙන්නැති ඉගෙනගන්නැත්තේ

    :yes::yes: ඒ වගේ තමයි. කටුස්ස දැන් හීන් නූලෙන් ගේම දෙන්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එන මාසේ release වෙන්නේ
    අපේ කට්ටිය හදපු එකක්
    trailer එක ටිකක් හොදයි
    true-story

    මං බලන්නෙ නැති තවත් එක ෆිල්ම් එකක් :lol::lol:
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    i knw

    එන මාසේ release වෙන්නේ
    අපේ කට්ටිය හදපු එකක්
    trailer එක ටිකක් හොදයි
    true-story

    sxJbWw4.png