හෑ කවුද කවුද![]()
ඔන් මමනම් නෙමේ. මේකේ ඉන්න අනිත් එවුන්
මහමොලකරු කාන්තාවක්ලු
හෑ කවුද කවුද![]()
අර කවුද හපුච්චියෙක්ව බලන්න ඉන්දියාවට යන්න සල්ලි දුන්නේ නෑ කියල තරහට තම ඔය පින් කැටේ කඩන්න යනවා ඇත්තේඔන් මමනම් නෙමේ. මේකේ ඉන්න අනිත් එවුන්
මහමොලකරු කාන්තාවක්ලු
ආපුදෙන්කෝ අල්ලගන්න හොර ආච්චිව බැලුවද
ජකලින් අක්ක ඉන්න හින්ද බලන්න ඕනේ![]()




කටුස්ස ම කලින් කඩල. දැන් රාවයක් යවනව කට්ටියක් කඩන්න හදනව කියල. එතකොට අහුවෙන්නෙ ඒ අයවනෙ
ජකලින් අක්ක ඉන්න හින්ද බලන්න ඕනේ![]()
මේලො රහක් නැති උද්දච්ච කෙනෙක්...පොලවෙ පය ගහලා ඉන්න බැ...
කටුස්සාගේ මාස්ටර් මයින්ඩ් ගේමක් වගේ
කුබියෝ බලල වෙන්නැති ඉගෙනගන්නැත්තේ

ඒ වගේ තමයි. කටුස්ස දැන් හීන් නූලෙන් ගේම දෙන්නෙඒවා ඔකේ නෑ ඔය මිනිස්සු ගෙන්නගන්න පොඩි පොඩි කෑලි පෙන්නන්නේ.
trailer එකේ තියෙන දේවල් ෆිල්ම් එකෙන් බලාපොරොත්තු වෙන්න එපා![]()

එන මාසේ release වෙන්නේ
අපේ කට්ටිය හදපු එකක්
trailer එක ටිකක් හොදයි
true-story


එන මාසේ release වෙන්නේ
අපේ කට්ටිය හදපු එකක්
trailer එක ටිකක් හොදයි
true-story
ඔය ඉතින් ඉරිසියාවමේලො රහක් නැති උද්දච්ච කෙනෙක්...පොලවෙ පය ගහලා ඉන්න බැ...
වහිනව ද ඔහෙට?![]()
මං බලන්නෙ නැති තවත් එක ෆිල්ම් එකක්![]()