hm mamath dekkaCore 2 Duo
දැන් කට්ටියට එන්න තියෙන්නෙ Intel 9th Generation. AMD 2nd Generation 24 Core එකකුත් එනව![]()


mage mulma pc eka

hm mamath dekka
intel retail edge eke news eka dala thiyenawa![]()

Oxygen එක රීමේක් එකක්. ඒත් මං බැලුව ඒක කලින් එකත් බැලුව.
Tholi Prema තමයි මං තාම බැලුවෙ නැත්තෙ. ඒකෙ හොඳ කොපියක් නෑ.
Check this out 720p HDRip x264

හරියන්නෙ නෑ. දෙපාරක් ඩවුන්ලොඩ් කළා. ඕක ම තමයි හැමතැන ම තියෙන්නෙ 
mage mulma pc eka
![]()
ilangata menna meka
![]()
මං මුලින් කොම්පියුටර් ඉගෙන ගත්තෙ ඩොස් OS තිබුණ මැෂින්වල. ඊටපස්සෙ වින්ඩෝස් 3.1![]()

![]()
computer lab ekata giye sapaththu galawala. AC room eke ninda yanawa. 1 pc ekakata 2 students wage hitiya class eke.
GUI ekakata Windows 95 thamai isellama use kale.
ඔව් AC කරල තියෙන ඒවල සපත්තු දාන්න දෙනේනෙ නැහැනෙ. ඒ කාලෙ ඉතින් 95 තමයිනෙ තිබුණෙ. නැත්තම් 98. සමහර පරණ ඒවල තමයි Windows 3.1, Windows 1.1 වගේ ඒව තිබුණෙ.


කලර්ස්නම් අර වගේ ම තමයි නේද?
http://tamilrockers.hn/index.php/to...telugu-hdripv2-1080p-hevc-x265-mp3-996mb-dsm/
මේක කොහොම ද දන්නෙ නෑ. බලන්න ඕන![]()

hondai wage ne.![]()
හාඩ් කොඩ් කරපු සබ් නැත්තම් හොඳයි කොලිටි හොඳ වුණත්බලමු කොහොම වෙයි ද දන්නෙ නෑහාඩ් කොඩ් කරපු සබ් නැත්තම් හොඳයි කොලිටි හොඳ වුණත්
HC kiyala dala nan na.

ඒ වුනාට සමහර ඒවල තියෙනව. බලමුකො ඩවුන්ලොඩ් කරල 