ඔව්..එනිසා විතරක් නෙමෙයි.මට එහෙම ඔනිකමක් නැ කෙනෙක් අපහසුතාවයට පත් කරන්න...![]()
Kohomada danne

ඔව්..එනිසා විතරක් නෙමෙයි.මට එහෙම ඔනිකමක් නැ කෙනෙක් අපහසුතාවයට පත් කරන්න...![]()

ඔව් අඩු පාඩුවක් නැහැ. හොදට ලැබෙනවා.
ඔටුවො ඇවිත් ගුන වයනව ස්ලෝ වෙද්දි.
ඔයත් සිස්ටම් පැත්තෙද?

අම්මෝ යන්තන් ඇති.... අද ඉඳන් එහෙනං කළු ලියුම් වලට බය වෙන්න දෙයක් නෑ![]()

high (4 table spoons)

ඔව්..එනිසා විතරක් නෙමෙයි.මට එහෙම ඔනිකමක් නැ කෙනෙක් අපහසුතාවයට පත් කරන්න...![]()

දියවැඩියාවට පාර කියනව ද ඔබ හමුවෙන්න ළඟයි
මෙතුවක් කල් තේ බීපු තරම් මම දාලා යන්න දුකයි![]()
නැහැ මං ඒ පැත්තෙනම් නෙමෙයි
එළකිරි එකේ ගොඩක් අය ඉන්නවනෙ ඒ පැත්තෙ
ගුණ වයද්දි අහගෙන ඉන්න හරි මිහිරි ඇති![]()

සාන්ත ස්වරයෙන් කතාකරන්නෙ.![]()