~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් අඩු පාඩුවක් නැහැ. හොදට ලැබෙනවා.
    ඔටුවො ඇවිත් ගුන වයනව ස්ලෝ වෙද්දි.

    ඔයත් සිස්ටම් පැත්තෙද?

    නැහැ මං ඒ පැත්තෙනම් නෙමෙයි :D

    එළකිරි එකේ ගොඩක් අය ඉන්නවනෙ ඒ පැත්තෙ

    ගුණ වයද්දි අහගෙන ඉන්න හරි මිහිරි ඇති :rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    uCvMY2s.gif

    :D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    high (4 table spoons)

    දියවැඩියාවට පාර කියනව ද ඔබ හමුවෙන්න ළඟයි
    මෙ‍තුවක් කල් ‍තේ බීපු තරම් මම දාලා යන්න දුකයි :rofl:
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ඔව්..එනිසා විතරක් නෙමෙයි.මට එහෙම ඔනිකමක් නැ කෙනෙක් අපහසුතාවයට පත් කරන්න...:D

    මමනන් ආසම ඔය අයිස්පලමව අපහසුතාවයට පත් කරන්න.... :yes:
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0

    නැහැ මං ඒ පැත්තෙනම් නෙමෙයි :D

    එළකිරි එකේ ගොඩක් අය ඉන්නවනෙ ඒ පැත්තෙ

    ගුණ වයද්දි අහගෙන ඉන්න හරි මිහිරි ඇති :rofl:

    සාන්ත ස්වරයෙන් කතාකරන්නෙ. :yes: