~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
මාත් ආසයි ප්‍රොපොසල් එකක් බලන්න :D

ආ හොද කොල්ලෙක් ඉන්නව උපාධියක් තියන හොද රස්සාවක් කොරන දේපල වතුපිටි තියන.....සැට් කරන්නද.... :D
 
cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
අපේ ප්‍රපොසල් ගැන හොයන්න කලින් උඹට කසාදයක් බැලුවොත් මොකෝ... අපිට නං තව අවුරුදු 3-4ක් තියෙනවා :lol::lol::lol:

මගෙ කාලෙ ඉවරයි දැන් එලවට දෙයක් කර ගන්න තමා ට්‍රයි එක... :rofl:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සීතලේ ගැහි ගැහි බඩගින්නෙ සිටපු කට්ටියට කෝපි කෝප්පයක් බොන්න සිත් විය. කෝපි එක බිබී ඉන්න අතර ආදර හැඟුම් මෝදු වෙලා විවාහයකට පාර කියන්නට මඟ පෑදින. දැන් අද එතැන් සිට
    හුටා දැන් එහෙනං ළමයි හදල උන්ව දීගතල දීල එහෙමත් ඇති නෙ :shocked:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ කාලෙ ඉවරයි දැන් එලවට දෙයක් කර ගන්න තමා ට්‍රයි එක... :rofl:

    අලුත් සංගමයක් හදමු. එළොව මංගල සේවය. තැපෑලෙන් හමුවන්න කියල
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    brip 1080p බලන්න... සෙඩා පණපිටින් ලිඳේ දැම්මද මන්ද :lol::lol::lol:

    ප්‍රපෝසල් එකක් කියන්නෙ යෝජිත විවාහයක් කියන එක ඒක තේරෙන්නෑ....

    උස කොහොමද.....ගතිගුන කොහොමද....

    උස අඩි පහයි අගල් හයක් පමණ ගතිගුණ ගැනන් කියල වැඩක් නෑ ඒතරම්ම ශෝයි... :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    brip 1080p බලන්න... සෙඩා පණපිටින් ලිඳේ දැම්මද මන්ද :lol::lol::lol:

    රයන් රෙනොල්ඩ් ව බදින්න තියෙනම් කවුද අකමැති...හැබැයි එයා ස්කාලට් ජොන්සන් වත් බැදලා හිටියා නේ:dull::dull::dull:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    අලුත් සංගමයක් හදමු. එළොව මංගල සේවය. තැපෑලෙන් හමුවන්න කියල

    තපෑලෙන් නෙවේ ඇත්තට හමුවෙන්න සෙට් කර ගන්න පුලුවන්නන් ශෝයි :rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    රයන් රෙනොල්ඩ් ව බදින්න තියෙනම් කවුද අකමැති...හැබැයි එයා ස්කාලට් ජොන්සන් වත් බැදලා හිටියා නේ:dull::dull::dull:

    මේ කව්රු ගැනද කියන්නේ.. විනාඩියක් ඉන්න නම් දෙක ගුගල් කරලා එන්නන් :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තපෑලෙන් නෙවේ ඇත්තට හමුවෙන්න සෙට් කර ගන්න පුලුවන්නන් ශෝයි :rofl:

    එහෙම ඕන ඕන වෙලාවට බැහැනෙ. යමයගෙ ට්‍රේන් එක එන වෙලාවට විතරයි යන්න පුළුවන්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ප්‍රපෝසල් එකක් කියන්නෙ යෝජිත විවාහයක් කියන එක ඒක තේරෙන්නෑ....
    උස අඩි පහයි අගල් හයක් පමණ ගතිගුණ ගැනන් කියල වැඩක් නෑ ඒතරම්ම ශෝයි... :yes:

    මදිනෙ.....මමත් 5'3ක් වගෙ..එතකොට මම දාන සෙරප්පු කොහොමත් අගලක් දෙකක් උසයි...:confused:අඩුම 5'10ක වත් කෙනෙක් තමා මම නම් බලන්නෙ........:sorry: