ඇල්කොහොල් අවශ්‍යය ප්‍රමාණයට ශරීරයේ නිපදවෙනව. ඒක නිසා පිටින් ගන්න ඕන නෑ![]()
රී ලංකාව ආසන්න බෙංගාල බොක්කෙහි ඇතිව තිබෙන කැළඹිලි තත්ත්වය මෙය වන විට අඩු පීඩන කලාපයක් බවට වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එනිසා ඉදිරි දින දෙක තුන ඇතුලත වැසි තත්ත්වය වර්ධනය වීමක් අපේක්ෂා කරන බව ද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ, ඌව පළාත් වලට මෙන්ම මාතර, ගාල්ල දිස්ත්‍රික්ක මිලිමීටර් 150 ඉක්මවූ දැඩි වැසි ඇති විය හැකි බව ද ඔවුන් කියා සිටී.
එමෙන්ම මෙම අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් බවටද පත්වී සුළි කුණාටුවක්ව බවට වර්ධනය විය හැකි යැයි ද කාලගුණ විද්‍ය දෙපාරතමේන්තුව අනතුරු අගවයි.
කිරි පුතා;23722210 said:නිපදවෙන ප්‍රමාණය වෙරි වෙන්න මදි නිසා, පිටින් ගන්න වෙලා තියෙන්නෙ

වෙරි වෙන්නෙ ඇයි?![]()

ඔයා ඔය කොන් වෙන්න හදන්නෙ...කොල්ලෙක් උනාම අරක්කු ටිකක් කසිප්පු ටිකක් බොන්ට ඕනෙ.....![]()



ඔයා ඔය කොන් වෙන්න හදන්නෙ...කොල්ලෙක් උනාම අරක්කු ටිකක් කසිප්පු ටිකක් බොන්ට ඕනෙ.....![]()


මම බොන්න පටන්ගත්තෙත් ඔහොම කියපු කෙල්ලෙක් නිසා![]()
මම බොන්න පටන්ගත්තෙත් ඔහොම කියපු කෙල්ලෙක් නිසා![]()


කෙල්ලො කැමතියි බොන කොල්ලොන්ට... බැන්දට පස්සෙ ඊට වඩා කැමතියි. හැබැයි චාටර් වෙන්න කන්කඩා වැටෙන්න ගහන්නෙ නැතුව ගානට දාගන්න ඕන. මගේ යාළුවෙක් කිව්වෙ අත්දැකීමෙන් බිව්ව දවසට එයාගෙ වයිෆ් සතුටුවෙනව වැඩියිලු....

කෙල්ලෙක් කිවුව කියල බොන සිරිතක් තියෙනවයෙ.![]()
මමනම් එහෙමයි මචන් මගේ කෙල්ලට පණටත් වඩා ආදරෙයි... මට බොන්න කිව්වොත් බොනව වස වුනත්...
කෙල්ලෙක් කිවුව කියල බොන සිරිතක් තියෙනවයෙ.![]()
මං නම් කෙල්ල තියා මොකා කිවුවත් බොන්නෙ නෑ. බෙන බොන කෙනෙක් හොයාගන්න කියන එකනෙ තියෙන්නෙ![]()
එක එක අයගෙ හැටි...


ආදරේ අන්ධයි කියන්නේ ඒකයි.
එකපාරට බොන්න කියල බිව්වා නෙමෙයි.
එක දිග කතාවක්.
කෙල්ල කිවුව වුණාට බොනව කියන්නෙ කොල්ලගෙ ආශාව බොන එක.ආදරය වෙනයි. තමන් වැරදි දෙයක් කරන්නෙ නැත්තම් ඒක වෙනස් කරගන්න උවමනාවක් නෑ. තමන් කරන්නෙ වරදක්නම් ගැහැණු ළමය කිවුව ම ඒක වෙනස් කරගන්න හදන එක හොඳ දෙයක්.
මං නම් කෙල්ල තියා මොකා කිවුවත් බොන්නෙ නෑ. බෙන බොන කෙනෙක් හොයාගන්න කියන එකනෙ තියෙන්නෙ![]()