~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    ඇල්කොහොල් අවශ්‍යය ප්‍රමාණයට ශරී‍රයේ නිපදවෙනව. ඒක නිසා පිටින් ගන්න ඕන නෑ :rofl::rofl::P:P

    නිපදවෙන ප්‍රමාණය වෙරි වෙන්න මදි නිසා, පිටින් ගන්න වෙලා තියෙන්නෙ
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    රී ලංකාව ආසන්න බෙංගාල බොක්කෙහි ඇතිව තිබෙන කැළඹිලි තත්ත්වය මෙය වන විට අඩු පීඩන කලාපයක් බවට වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එනිසා ඉදිරි දින දෙක තුන ඇතුලත වැසි තත්ත්වය වර්ධනය වීමක් අපේක්ෂා කරන බව ද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ, ඌව පළාත් වලට මෙන්ම මාතර, ගාල්ල දිස්ත්‍රික්ක මිලිමීටර් 150 ඉක්මවූ දැඩි වැසි ඇති විය හැකි බව ද ඔවුන් කියා සිටී.

    එමෙන්ම මෙම අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් බවටද පත්වී සුළි කුණාටුවක්ව බවට වර්ධනය විය හැකි යැයි ද කාලගුණ විද්‍ය දෙපාරතමේන්තුව අනතුරු අගවයි.

    හයියෝ...
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    Happy birthday 🎂 cedelaray !!!

    Thanks NK123 :D

    avatar543337_12.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කිරි පුතා;23722210 said:
    නිපදවෙන ප්‍රමාණය වෙරි වෙන්න මදි නිසා, පිටින් ගන්න වෙලා තියෙන්නෙ

    වෙරි වෙන්නෙ ඇයි?:rolleyes:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ඔයා ඔය කොන් වෙන්න හදන්නෙ...කොල්ලෙක් උනාම අරක්කු ටිකක් කසිප්පු ටිකක් බොන්ට ඕනෙ..... :yes:

    :angry::angry:
    මම බොන්න පටන්ගත්තෙත් ඔහොම කියපු කෙල්ලෙක් නිසා :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා ඔය කොන් වෙන්න හදන්නෙ...කොල්ලෙක් උනාම අරක්කු ටිකක් කසිප්පු ටිකක් බොන්ට ඕනෙ..... :yes:

    ලෝකෙ ඉතුරුවෙලා ඉන්න එක ම එකා විදියට කොන් වුණත් මං බොන්නෙ නෑ :rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :angry::angry:
    මම බොන්න පටන්ගත්තෙත් ඔහොම කියපු කෙල්ලෙක් නිසා :dull:

    කෙල්ලො කැමතියි බොන කොල්ලොන්ට... බැන්දට පස්සෙ ඊට වඩා කැමතියි. හැබැයි චාටර් වෙන්න කන්කඩා වැටෙන්න ගහන්නෙ නැතුව ගානට දාගන්න ඕන. මගේ යාළුවෙක් කිව්වෙ අත්දැකීමෙන් බිව්ව දවසට එයාගෙ වයිෆ් සතුටුවෙනව වැඩියිලු....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :angry::angry:
    මම බොන්න පටන්ගත්තෙත් ඔහොම කියපු කෙල්ලෙක් නිසා :dull:

    කෙල්ලෙක් කිවුව කියල බොන සිරිතක් තියෙනවයෙ. :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෙල්ලො කැමතියි බොන කොල්ලොන්ට... බැන්දට පස්සෙ ඊට වඩා කැමතියි. හැබැයි චාටර් වෙන්න කන්කඩා වැටෙන්න ගහන්නෙ නැතුව ගානට දාගන්න ඕන. මගේ යාළුවෙක් කිව්වෙ අත්දැකීමෙන් බිව්ව දවසට එයාගෙ වයිෆ් සතුටුවෙනව වැඩියිලු....

    මං නම් කෙල්ල තියා මොකා කිවුවත් බොන්නෙ නෑ. බෙන බොන කෙනෙක් හොයාගන්න කියන එකනෙ තියෙන්නෙ :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කෙල්ලෙක් කිවුව කියල බොන සිරිතක් තියෙනවයෙ. :rofl::rofl:

    මමනම් එහෙමයි මචන් මගේ කෙල්ලට පණටත් වඩා ආදරෙයි... මට බොන්න කිව්වොත් බොනව වස වුනත්...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මමනම් එහෙමයි මචන් මගේ කෙල්ලට පණටත් වඩා ආදරෙයි... මට බොන්න කිව්වොත් බොනව වස වුනත්...

    ආදරය වෙනයි. තමන් වැරදි දෙයක් කරන්නෙ නැත්තම් ඒක වෙනස් කරගන්න උවමනාවක් නෑ. තමන් කරන්නෙ වරදක්නම් ‍ගැහැණු ළමය කිවුව ම ඒක වෙනස් කරගන්න හදන එක හොඳ දෙයක්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මං නම් කෙල්ල තියා මොකා කිවුවත් බොන්නෙ නෑ. බෙන බොන කෙනෙක් හොයාගන්න කියන එකනෙ තියෙන්නෙ :rofl:

    එක එක අයගෙ හැටි...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරේ අන්ධයි කියන්නේ ඒකයි.
    එකපාරට බොන්න කියල බිව්වා නෙමෙයි.

    එක දිග කතාවක්.

    ඕකෙ ඇත්ත කථාව කෙල්ලගෙ පිටින් දාල කොල්ලන්ගෙ ආශාවන් ඉටුකර ගන්න එක. :D කෙල්ල කිවුව වුණාට බොනව කියන්නෙ කොල්ලගෙ ආශාව බොන එක.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ආදරය වෙනයි. තමන් වැරදි දෙයක් කරන්නෙ නැත්තම් ඒක වෙනස් කරගන්න උවමනාවක් නෑ. තමන් කරන්නෙ වරදක්නම් ‍ගැහැණු ළමය කිවුව ම ඒක වෙනස් කරගන්න හදන එක හොඳ දෙයක්.

    හ්ම්... ඒකත් ඇත්ත... සම්පූර්ණ ඇත්ත...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මං නම් කෙල්ල තියා මොකා කිවුවත් බොන්නෙ නෑ. බෙන බොන කෙනෙක් හොයාගන්න කියන එකනෙ තියෙන්නෙ :rofl:

    බිව්ව කියල සතුටුවෙනව නෙවෙයි මචන් බීල එයා හැසිරෙන විදියෙන් වයිෆ් ගොඩක් සතුටු වෙනවලු. ඒක ඊට පස්සෙන්දත් කියවනවලු එහෙම සීන් එකක්