තේකක් හදාගන්න
![]()
අපො මේවා කන්න බැ.....වෙන මොනාහරි ගෙන්න......
තේකක් හදාගන්න
![]()
අපෙ අම්මා වැඩට යනවා නෙ......![]()


අද මෙහෙට අව් රැල්ලක් වැටෙනවා කුකූ.....ඉතින් රෙදි සෙදුවා....![]()
අපො මේවා කන්න බැ.....වෙන මොනාහරි ගෙන්න......
ඔව රහයිනේ
![]()
අම්ම එද්දි උයල තියනවද
විස්වාස කරන්න අමාරුයි![]()

මෙහෙට චුට්ටකට කලින් අවුව වැටුනෙ
මොන් ත්රෙඩ් එකේද මෙයා පොශ්නෙ කියල මොකද්ද සීන් එක තිබ්බෙ
සිනි කෑම එපා අනෙ.....ඔවායෙ හෙන සිනි තොග පිටින් නෙ...
හැලප,වංඩු ආප්ප,ගොටු පිට්ටු වගෙ දෙයක් නැද්ද.....
