අපොයි මන් දැක්කේ නෑනේ
රචනා, පල් හෑලි, නවකතා වගේ ඒව ගොඩක් ඇති. කැමතිනම් කියවන්න

අපොයි මන් දැක්කේ නෑනේ

Hi niki
ඔයාට කොහොමද වස්තු![]()









ඔව් නැවතත් සභාවේ සාකච්චාව පොෂ් වීම ගැනයි.මේ ප්රශ්නය විසඳීමට ඇල්වතුර, තේ කෝපි පානයෙන් බැරි බවයි පේන්නේ මේ නිසා සැර පානයක් මේ සඳහා යොදාගත යුතු බව මා යෝජනා කරනවා,
![]()
පින්තූර දානව ද? එහෙනම් අවසර ඇතුව දාන්න නැත්තම් ඔයා හිරේ කියයි
ලස්සන වර්ණනා කළා කියල නොන්ඩි වෙන්නෙ මොකට ද? හැබැයි එළකිරි එකේ ඉන්න ඇතැම් මිනිසුන්ගෙ තත්වය අනුවනම් මොන වගේ කියමන් අහන්න වෙයි ද දන්නෙ නෑ![]()
ඔයාටයි අර හොද කොල්ලටයි විතරයි අප්පා කියන දෙ තෙරෙන්නෙ..
ප්රශ්නයක් ඇහුවාම උත්තරයක් දෙන්නෙ නැතිව පල් හෑලි කියවන්න තමා දන්නෙ.....![]()




රචනා, පල් හෑලි, නවකතා වගේ ඒව ගොඩක් ඇති. කැමතිනම් කියවන්න![]()
නැ පින්තුර නැත. හිතේ විතරයි ඉන්නේ අඩුම තරමේ නමක් ගමක්වත් නොදනිමි. මන් දැකපු ලස්සනම කෙල්ල

රචනාවක් ලියද්දි මතක් කරලා ලස්සන කෙල්ලෙක්ගේ පොටෝ එකකුත් මැද්දට දාන්න.
එතකොට එය කියවන පිරිස වැඩිවෙනවා.
පොටෝ එක රචනාවට අදාළ නොවුනට අවුලක් නැ.

රචනාව කියවන එක කොහොම වුණත් පින්තූරය බලන්න එයි කට්ටිය මට හොඳක් කියල පොඩි සතුටක් දැනුන![]()
දැකපු ලස්සන කෙල්ලෙක් ගැන ත්රෙඩ් එකක් දැම්මොත් නොන්ඩි වෙන්න වෙයිද?

රචනාව කියවන එක කොහොම වුණත් පින්තූරය බලන්න එයි කට්ටිය


දාන්න පුළුවන්. වැඩේ තියෙන්නේ මට වචන ටික ලස්සනට ගලපගන්න බැරිකම තමයි![]()

ඒක ඔයාගේ අරමුණේ හැටියට තීරණය වෙයි![]()