කට්ටිය ගෑනු ළමයි ගැන වගේ සාකච්ඡාව......හරිම ෂෝක්....
ඒත් මම ලේසියෙන් ආදරණීය වෙන පුද්ගලයෙක් නෙමේනේ....
ඒත් මම ලේසියෙන් ආදරණීය වෙන පුද්ගලයෙක් නෙමේනේ....

කෝ thread එක ඇත්තෙත් නෑ. NK ඇත්තෙත් නෑ![]()

උපුල් මාමේ රොන් සොයා ඇයි ගියේ... ඇයි මේ තරම් වේදනා ආදරේ ...
මෙහෙමයි අපි කාන්තාවක් විදියට වැඩියෙන්ම දකින්නේ අම්මව ඉතින් අපි ගොඩක් ආදරේ අම්මට ඉතින් සාමාන්‍ය වශයෙන් අපේ අම්මගෙ ගති ලක්ෂණ පෙන්නුම් කරන කෙනෙකුට නිරායාසයෙන්ම කිට්ටු වෙනවා නේ.මම ඕන තරම් ඇහිලා තියෙනවා සමහර සමහර අය පෙන්නලා කියනා එයා හරියට අපේ අම්ම වගේ කියලා.එහෙම හිතෙන එක සාමාන්‍ය දෙයක් හැබැයි ඉතින් හැමෝම අපේ අම්ම වගේ කියලා නිගමනය කරන්න බැහැ සමහර අයට අපි කලින් නොදැකපු වටින චරිත ස්භාවයන් තියෙන්න පුළුවන් ඉතින් ඒ දේවල් වලට එකතුවෙන්න අපිත් කැමති නෙ.මල් බබා මේකට තරහා වෙන්න එපා..එත් මට මේක ලොකු ප්‍රශ්නයක් ..ඇයි අම්මා වගෙ උයන්න කෙනෙක් හොයගන්න ඔනි...ඇයි තව කෙනෙක් ට සමාන කෙනෙක් අපි ජිවිතෙට ලංකරගන්න ඔනි...ඇයි එ කෙනාට එ කෙනා වෙන්න දෙන්න බැරි......ඇයි අම්මා වග් උයන කෙනෙක්....එකට අම්මා ඉන්නෙ..ඇයි වයිෆ් ට වයිෆ් වගෙ වෙන්න දෙන්න බැරි...ඇයි වගෙ කෙනෙක්..... i mean why we seaching similler person.why we can't accept real personal?????????![]()
හැමෝම එක වගේ නැහැ නෙනෙට් එකේ browse කරන ගමන් මාත්, ලස්සන කෙල්ලෙක්ගේ පොටෝ එකක් දැක්ක.
![]()
ලොකු ලොකු පොස් නෑ. decent. මගේ type.![]()

එහෙම කියන්න බෑ. ඒත් 1st කෙල්ලට මේකප් කරන්න යන වෙලාවයි, ඒ කෙල්ලගේ ශෝට් එක ගැන කොල්ලො thread දාලා ඇතිවෙන ප්‍රශ්න විසඳන්න යන වෙලාවයි ගැන හිතුවම, පිංතූරෙන් විතරක්, 2nd කෙල්ල රත්තරං වටිනව කියන්න පුලුවන්![]()

මල් බබා මේකට තරහා වෙන්න එපා..එත් මට මේක ලොකු ප්‍රශ්නයක් ..ඇයි අම්මා වගෙ උයන්න කෙනෙක් හොයගන්න ඔනි...ඇයි තව කෙනෙක් ට සමාන කෙනෙක් අපි ජිවිතෙට ලංකරගන්න ඔනි...ඇයි එ කෙනාට එ කෙනා වෙන්න දෙන්න බැරි......ඇයි අම්මා වග් උයන කෙනෙක්....එකට අම්මා ඉන්නෙ..ඇයි වයිෆ් ට වයිෆ් වගෙ වෙන්න දෙන්න බැරි...ඇයි වගෙ කෙනෙක්..... i mean why we seaching similler person.why we can't accept real personal?????????![]()
dakapu lassanama kella (ada neweyi eda ) mata thama mawila penawa bus eke mata seat kipayak issarahin yanawa
දවස ගානෙ පැණි හලලara kella kakula poddak eliyata dammahama banina minussu meya hodayi kiyanne ai![]()

මල් බබා මේකට තරහා වෙන්න එපා..එත් මට මේක ලොකු ප්‍රශ්නයක් ..ඇයි අම්මා වගෙ උයන්න කෙනෙක් හොයගන්න ඔනි...ඇයි තව කෙනෙක් ට සමාන කෙනෙක් අපි ජිවිතෙට ලංකරගන්න ඔනි...ඇයි එ කෙනාට එ කෙනා වෙන්න දෙන්න බැරි......ඇයි අම්මා වග් උයන කෙනෙක්....එකට අම්මා ඉන්නෙ..ඇයි වයිෆ් ට වයිෆ් වගෙ වෙන්න දෙන්න බැරි...ඇයි වගෙ කෙනෙක්..... i mean why we seaching similler person.why we can't accept real personal?????????![]()

මෙහෙමයි අපි කාන්තාවක් විදියට වැඩියෙන්ම දකින්නේ අම්මව ඉතින් අපි ගොඩක් ආදරේ අම්මට ඉතින් සාමාන්‍ය වශයෙන් අපේ අම්මගෙ ගති ලක්ෂණ පෙන්නුම් කරන කෙනෙකුට නිරායාසයෙන්ම කිට්ටු වෙනවා නේ.මම ඕන තරම් ඇහිලා තියෙනවා සමහර සමහර අය පෙන්නලා කියනා එයා හරියට අපේ අම්ම වගේ කියලා.එහෙම හිතෙන එක සාමාන්‍ය දෙයක් හැබැයි ඉතින් හැමෝම අපේ අම්ම වගේ කියලා නිගමනය කරන්න බැහැ සමහර අයට අපි කලින් නොදැකපු වටින චරිත ස්භාවයන් තියෙන්න පුළුවන් ඉතින් ඒ දේවල් වලට එකතුවෙන්න අපිත් කැමති නෙ.
සමහර කෙල්ලො පවා කියනවා මම කැමති අපේ තාත්ත වගේ මාව බලාගන්න කෙනෙකුට ආදරේ කරන්න. ඒ ඉතින් මනුෂ්‍ය ස්භාවයහැමෝම එක වගේ නැහැ නෙ
කට්ටිය ගෑනු ළමයි ගැන වගේ සාකච්ඡාව......හරිම ෂෝක්....
ඒත් මම ලේසියෙන් ආදරණීය වෙන පුද්ගලයෙක් නෙමේනේ....![]()

වගේ කෙනෙක් කියලා අදහස් කරන්න ඇත්තේ රසට උයන්න පුළුවන් කෙනෙක් කියන එක වෙන්නැති

අපිනම් දවස ගානෙ අලුතින් දකින කෙල්ලන්ට ලව් කරන අයනෙ![]()

මොනා වුණත් ඇත්ත කියපු එක අගය කරනව 

තැන ගැන නෙවෙයි සහෝ මම කිව්වේ ලක්ෂණ ගැනහැමෝ ම එක වගේ නැති එක ඇත්ත. අම්ම වගේ කෙනෙක් බලාපොරොත්තු වෙන එක හෝ අම්ම වගේ කෙනෙක් හොයන එක එයාගෙ කැමැත්ත තමයි.
හැබැයි මං දකිනව මෙහෙම දෙයක්. අම්මගෙ තැන බිරිඳටත් බිරිඳගෙ තැන අම්මටත් දෙන එක ගැටලු සහගත නැද්ද? ඒ දෙන්නට වෙන වෙන ම සුදුස තැන දෙන එක නෙමෙයි ද වෙන්න ඕන?
ඔයා මේ මතයට විරුද්ධ වෙන්න පුළුවන්හාකො...................