~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කට්ටිය ගෑනු ළමයි ගැන වගේ සාකච්ඡාව......හරිම ෂෝක්....
    ඒත් මම ලේසියෙන් ආදරණීය වෙන පුද්ගලයෙක් නෙමේනේ....:no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මල් බබා මේකට තරහා වෙන්න එපා..එත් මට මේක ලොකු ප්‍රශ්නයක් ..ඇයි අම්මා වගෙ උයන්න කෙනෙක් හොයගන්න ඔනි...ඇයි තව කෙනෙක් ට සමාන කෙනෙක් අපි ජිවිතෙට ලංකරගන්න ඔනි...ඇයි එ කෙනාට එ කෙනා වෙන්න දෙන්න බැරි......ඇයි අම්මා වග් උයන කෙනෙක්....එකට අම්මා ඉන්නෙ..ඇයි වයිෆ් ට වයිෆ් වගෙ වෙන්න දෙන්න බැරි...ඇයි වගෙ කෙනෙක්..... i mean why we seaching similler person.why we can't accept real personal?????????:confused:
    මෙහෙමයි අපි කාන්තාවක් විදියට වැඩියෙන්ම දකින්නේ අම්මව ඉතින් අපි ගොඩක් ආදරේ අම්මට ඉතින් සාමාන්‍ය වශයෙන් අපේ අම්මගෙ ගති ලක්ෂණ පෙන්නුම් කරන කෙනෙකුට නිරායාසයෙන්ම කිට්ටු වෙනවා නේ.මම ඕන තරම් ඇහිලා තියෙනවා සමහර සමහර අය පෙන්නලා කියනා එයා හරියට අපේ අම්ම වගේ කියලා.එහෙම හිතෙන එක සාමාන්‍ය දෙයක් හැබැයි ඉතින් හැමෝම අපේ අම්ම වගේ කියලා නිගමනය කරන්න බැහැ සමහර අයට අපි කලින් නොදැකපු වටින චරිත ස්භාවයන් තියෙන්න පුළුවන් ඉතින් ඒ දේවල් වලට එකතුවෙන්න අපිත් කැමති නෙ.

    සමහර කෙල්ලො පවා කියනවා මම කැමති අපේ තාත්ත වගේ මාව බලාගන්න කෙනෙකුට ආදරේ කරන්න. ඒ ඉතින් මනුෂ්‍ය ස්භාවය :D හැමෝම එක වගේ නැහැ නෙ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෙට් එකේ browse කරන ගමන් මාත්, ලස්සන කෙල්ලෙක්ගේ පොටෝ එකක් දැක්ක. :D

    sri_lanka.jpg

    ලොකු ලොකු පොස් නෑ. decent. මගේ type. :love:

    :love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම කියන්න බෑ. ඒත් 1st කෙල්ලට මේකප් කරන්න යන වෙලාවයි, ඒ කෙල්ලගේ ශෝට් එක ගැන කොල්ලො thread දාලා ඇතිවෙන ප්‍රශ්න විසඳන්න යන වෙලාවයි ගැන හිතුවම, පිංතූරෙන් විතරක්, 2nd කෙල්ල රත්තරං වටිනව කියන්න පුලුවන් :rofl::rofl::P:P

    මුකුත් නොකියා සිටින්නම්. :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මල් බබා මේකට තරහා වෙන්න එපා..එත් මට මේක ලොකු ප්‍රශ්නයක් ..ඇයි අම්මා වගෙ උයන්න කෙනෙක් හොයගන්න ඔනි...ඇයි තව කෙනෙක් ට සමාන කෙනෙක් අපි ජිවිතෙට ලංකරගන්න ඔනි...ඇයි එ කෙනාට එ කෙනා වෙන්න දෙන්න බැරි......ඇයි අම්මා වග් උයන කෙනෙක්....එකට අම්මා ඉන්නෙ..ඇයි වයිෆ් ට වයිෆ් වගෙ වෙන්න දෙන්න බැරි...ඇයි වගෙ කෙනෙක්..... i mean why we seaching similler person.why we can't accept real personal?????????:confused:

    වගේ කෙනෙක් කියලා අදහස් කරන්න ඇත්තේ රසට උයන්න පුළුවන් කෙනෙක් කියන එක වෙන්නැති
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මල් බබා මේකට තරහා වෙන්න එපා..එත් මට මේක ලොකු ප්‍රශ්නයක් ..ඇයි අම්මා වගෙ උයන්න කෙනෙක් හොයගන්න ඔනි...ඇයි තව කෙනෙක් ට සමාන කෙනෙක් අපි ජිවිතෙට ලංකරගන්න ඔනි...ඇයි එ කෙනාට එ කෙනා වෙන්න දෙන්න බැරි......ඇයි අම්මා වග් උයන කෙනෙක්....එකට අම්මා ඉන්නෙ..ඇයි වයිෆ් ට වයිෆ් වගෙ වෙන්න දෙන්න බැරි...ඇයි වගෙ කෙනෙක්..... i mean why we seaching similler person.why we can't accept real personal?????????:confused:

    හෆොයි දෙයියනේ. ඒපාරනන් නොදන්න ඉංගිරිසිත් එළියට පැන්න. :P

    හේතුව අම්ම කෑම එක්ක දෙන්නේ නිකන්ම නෙවෙයි, ඇත්තටම ආදරෙත් එක්ක නිසා.. :love:
    සමාන දෙයක් තියෙනවනන් wife/gf ට (ඇත්තටම අම්ම තරන් හොඳ නැති කෙනෙක් වුනත්) ලොකු පැහැදීමක් දැනෙනව හිතට. :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙහෙමයි අපි කාන්තාවක් විදියට වැඩියෙන්ම දකින්නේ අම්මව ඉතින් අපි ගොඩක් ආදරේ අම්මට ඉතින් සාමාන්‍ය වශයෙන් අපේ අම්මගෙ ගති ලක්ෂණ පෙන්නුම් කරන කෙනෙකුට නිරායාසයෙන්ම කිට්ටු වෙනවා නේ.මම ඕන තරම් ඇහිලා තියෙනවා සමහර සමහර අය පෙන්නලා කියනා එයා හරියට අපේ අම්ම වගේ කියලා.එහෙම හිතෙන එක සාමාන්‍ය දෙයක් හැබැයි ඉතින් හැමෝම අපේ අම්ම වගේ කියලා නිගමනය කරන්න බැහැ සමහර අයට අපි කලින් නොදැකපු වටින චරිත ස්භාවයන් තියෙන්න පුළුවන් ඉතින් ඒ දේවල් වලට එකතුවෙන්න අපිත් කැමති නෙ.

    සමහර කෙල්ලො පවා කියනවා මම කැමති අපේ තාත්ත වගේ මාව බලාගන්න කෙනෙකුට ආදරේ කරන්න. ඒ ඉතින් මනුෂ්‍ය ස්භාවය :D හැමෝම එක වගේ නැහැ නෙ

    හැමෝ ම එක වගේ නැති එක ඇත්ත. අම්ම වගේ කෙනෙක් බලාපොරොත්තු වෙන එක හෝ අම්ම වගේ කෙනෙක් හොයන එක එයාගෙ කැමැත්ත තමයි.

    හැබැයි මං දකිනව මෙහෙම දෙයක්. අම්මගෙ තැන බිරිඳටත් බිරිඳගෙ තැන අම්මටත් දෙන එක ගැටලු සහගත නැද්ද? ඒ දෙන්නට වෙන වෙන ම සුදුස තැන දෙන එක නෙමෙයි ද වෙන්න ඕන?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කට්ටිය ගෑනු ළමයි ගැන වගේ සාකච්ඡාව......හරිම ෂෝක්....
    ඒත් මම ලේසියෙන් ආදරණීය වෙන පුද්ගලයෙක් නෙමේනේ....:no:

    අපිනම් දවස ගානෙ අලුතින් දකින කෙල්ලන්ට ලව් කරන අයනෙ:baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මෙහෙමයි අපි කාන්තාවක් විදියට වැඩියෙන්ම දකින්නේ අම්මව ඉතින් අපි ගොඩක් ආදරේ අම්මට ඉතින් සාමාන්‍ය වශයෙන් අපේ අම්මගෙ ගති ලක්ෂණ පෙන්නුම් කරන කෙනෙකුට නිරායාසයෙන්ම කිට්ටු වෙනවා නේ.මම ඕන තරම් ඇහිලා තියෙනවා සමහර සමහර අය පෙන්නලා කියනා එයා හරියට අපේ අම්ම වගේ කියලා.එහෙම හිතෙන එක සාමාන්‍ය දෙයක් හැබැයි ඉතින් හැමෝම අපේ අම්ම වගේ කියලා නිගමනය කරන්න බැහැ සමහර අයට අපි කලින් නොදැකපු වටින චරිත ස්භාවයන් තියෙන්න පුළුවන් ඉතින් ඒ දේවල් වලට එකතුවෙන්න අපිත් කැමති නෙ.

    සමහර කෙල්ලො පවා කියනවා මම කැමති අපේ තාත්ත වගේ මාව බලාගන්න කෙනෙකුට ආදරේ කරන්න. ඒ ඉතින් මනුෂ්‍ය ස්භාවය :D හැමෝම එක වගේ නැහැ නෙ

    හාකො...................
     
    • Like
    Reactions: crazyasa

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය ගෑනු ළමයි ගැන වගේ සාකච්ඡාව......හරිම ෂෝක්....
    ඒත් මම ලේසියෙන් ආදරණීය වෙන පුද්ගලයෙක් නෙමේනේ....:no:

    මාත් ආදරණීය පුද්ගලයෙක් නෙමෙයිනෙ. ඔය විකාර කියව කියව ඉන්නෙ මෙතනට වෙලා :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිනම් දවස ගානෙ අලුතින් දකින කෙල්ලන්ට ලව් කරන අයනෙ:baffled:

    :rofl::rofl: මොනා වුණත් ඇත්ත කියපු එක අගය කරනව :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හැමෝ ම එක වගේ නැති එක ඇත්ත. අම්ම වගේ කෙනෙක් බලාපොරොත්තු වෙන එක හෝ අම්ම වගේ කෙනෙක් හොයන එක එයාගෙ කැමැත්ත තමයි.

    හැබැයි මං දකිනව මෙහෙම දෙයක්. අම්මගෙ තැන බිරිඳටත් බිරිඳගෙ තැන අම්මටත් දෙන එක ගැටලු සහගත නැද්ද? ඒ දෙන්නට වෙන වෙන ම සුදුස තැන දෙන එක නෙමෙයි ද වෙන්න ඕන?
    තැන ගැන නෙවෙයි සහෝ මම කිව්වේ ලක්ෂණ ගැන
    7.gif