wife වෙන්න හිටපු කෙනා අඬපු නිසා ගෙදරින් හරියන එකක් නෑ කියල දිගටම, එයාගෙම හොඳට මන් එයාව අයින් කරා. ඒ නිසා මන් දන්නෑ උත්තරේ.
ඒත් psychology චුට්ටක් කරපු නිසා, මන් දන්නව, අම්ම/තාත්ත වගේ කියල එකපාරටම ඇති වුන පැහැදීම කාලෙත් එක්ක ටිකක් වෙනස් වෙන්න පුලුවන් දෙයක් කියල. ඒවගේ feature එකක් තියෙනවනන් වඩා හොඳයි. ඒත් නෑ කියල එහෙම අඩුවක්වත් අවුලක්වත් නැ.




අයියෝ සිස් ඔයා කැමති නැද්ද ඔයා ආදරේ කරන කෙනා ඔයාව රැක ගන්නවට ඒවගේම ඔයාගේ විශ්වාසය රකිනවට,ඔයාට අවංකව ආදරේ කරනවට
සමහර විට ඔයාට මේ දේවල් වලට වඩා වෙනස් මොනවහරි තියෙන්න පුළුවන්
මම කිව්වේ සාමාන්‍ය වශයෙන් පොදු කරුණු
තමන්ගේ කෙනාව රැකගන්න බැරිනම් එතන ආදරයක් ගොඩ නැගෙන්න අමාරුයි
විශ්වාසය නැත්නම් මොකුත් ඉතුරු වෙන්නෙ නැහැ
අන්න එකනේ සමහර කපල් දෙන්නට දෙන්න සැකෙන් ඉන්නෙ![]()

විශ්වාසය නැත්නම් ඔය මොන මගුලක්වත් නැහැබැන්දට පස්සේ වෙන කතා නැ.
රැකවරණය,ආදරේ,විස්වාසය සහ අනාගතය

එක නයිස් ගෙන් අහන්න.......එයා කියනවා අම්මා කෑම එක දෙන්නෙ ඇත්තටම ආදරේ එක්ක කියලා.....ඉතින් මට දැන ගන්න ඔනි එකෙ තෙරුම......

කොහොම කලත් ඒක ඔලුවට එන්නේ නෑ බන්......අද හැන්දෑවේ අපේ පොඩි අක්කා බැඳලා ඉන්න මනුස්සයා රට ගියා.ඒකාට කෝල් එකක් දෙන්න අමතක වුනා කියපන්කො....එහෙම අවුලක් හිතන්නේ නෑ....ඒත් එක අමතකම වුනා....![]()

ගෙදර මතක්වෙන එක හරි කියමු. අම්මල තාත්තලගෙ ආදරය රැකවරණය දැනෙන එකත් හරි කියමු. හැබැයි එහෙමයි කියල එයා ඒක ම සැමියගෙන් හොයනව ද? මං දන්න විදියටනම් කාන්තාව කියන කෙනා ගොඩක් ඉක්මනට පරිසරයන්ට අනුගත වෙනව. පිරිමින්ට එහෙම හැකියාව අඩුයි. මං හිතන්නෙ එතන ඉඳල එයාගෙ බලාපොරොත්තුව වෙන්නෙ එයාගෙ අලුත් ජීවිතේ තියෙන දේවල්. ඒකෙන් කියන්නෙ නෑ දෙමවුපියන් අමතක කරනව කියල.
බැදපු මිනිහෙක් වගෙ නෙ කතාව......![]()

තාත්ත රැකගන්නව වගේ වෙන්න ඕන ඇයි? ඇයි මං විදියට එයාට රැකවරනයක් දැනේනෙ නැත්තෙ? එහෙම දැනෙන්නෙ නැත්තම් තේරුමක් නැහැනෙ.
මගේ මමත්වය කියන දේ නැතිවෙනවනෙ. එතකොට එයා තුළ තියෙන හැඟුම්වල ඉන්නෙ මම නෙමෙයිනෙ.

තාත්ත වගේ කිව්වේ එයා ගැන හොයන්න කෙයාර් වෙන්න එයා එක්ක ඉන්න
විශ්වාසය නැත්නම් ඔය මොන මගුලක්වත් නැහැ
ලංකාවේ ගොඩක් ආදර සම්බන්ධතා විවාහ කැඩිල යන්නෙ ඇයි විශ්වාසය නැති කම
කෙනෙකුට කෙනෙක් විශ්වාස නැහැ ඉතින් සැකෙන් තමයි ජිවත් වෙන්නේ
සැකයේ අවසාන ප්‍රතිපලය තමයි ඉතින් දරුවො ඉන්නවා නම් එයාලට බලපාන්නේ
මගේ හොඳම යාලුවෙක් ඉන්නවා ලෝ ෆර්ම් එකක පොර ගොඩක් දික්කසාද නඩු කරන්නේ 80% විතර සැකයෙන් තමයි පටන් ගන්නේ කියල කියන්නේ පස්සේ ඉතින් රටේ නැති දේවල්![]()



ඒ වයිෆ්ව රකින්නේ බොරුවට නෙ මාට්ටු වෙයි කියල වගේ තමන් කරන වැඩඔය ඔක්කොම තියෙන සැකෙන් ඉන්න අය මම දන්නවා....වටේ යන අයත් දන්නවා.....එ හුගක් අය තමන්ගෙ වයිෆ් ව රකිනවා...ආදරේයි කියනවා...විස්වාසය කියලා එහෙකුත් තියෙනවා.....
ඔව් මගෙ අදහස් මේතන ඉන්න හැමොගෙම වගෙ අදහස් වලට වඩා වෙනස්.......![]()
තමන් කැමති කෙනා පොඩ්ඩක් හරි විශ්වාසය බිදුනොත් හිතාගන්න කෝ ඊට පස්සෙ
විශ්වාසය තමයි වටිනාම දේ

තමන් කැමති කෙනා පොඩ්ඩක් හරි විශ්වාසය බිදුනොත් හිතාගන්න කෝ ඊට පස්සෙ![]()




ඔව් අන්න ඒකයිඔව් එතනින් ඉවරයි
මොනා කරත් වැඩක් නැ ඊට පස්සේ![]()