~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නැ එකෙන් ත්‍රෙඩ් එක අවුල් යනවා....

    අයියෝ එහෙම ප්‍රශ්නයක් නෑ අක්කා :D
    කට්ටිය ත්‍රෙඩ් එක හොයලා දේවි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගැටලුවක් තියෙනව හැබැයි ත්‍රේඩ් හොයල දෙන එකෙනුත් වෙන්න පුළුවන්. සමහර පරණ ත්‍රේඩ් තියෙනව වලිබර, මඩබර, අනවශ්‍යය විදියට උඩට ආවොත් හෙන කේස් යන. ඒව ගොඩක් ඒව ලොක් කරල තිබුණට සමහර ඒව ලොක් කරල නෑ. ඒවගේ ත්‍රේඩ් ආවොත් මොඩ් මහත්වරු ලොක් කරයිනෙ?

    අප්පා එහෙම කෙසුත් තියෙනවනේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    sara gihin eka ala karala iwarai:yes:

    එළකිරි එකේ වැඩිපුර වැටෙන ත්‍රේඩ් බැලුවම ඉතින් වැඩිපුර ඉල්ලන්න ඉඩ තියෙන්නෙ ඒ වගේ ඒව තමයි. බලන්න දැන් මේ දක්වා ම ඉල්ලල තියෙන සේර් ම ඒව ඒ වගේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගැටලුවක් තියෙනව හැබැයි ත්‍රේඩ් හොයල දෙන එකෙනුත් වෙන්න පුළුවන්. සමහර පරණ ත්‍රේඩ් තියෙනව වලිබර, මඩබර, අනවශ්‍යය විදියට උඩට ආවොත් හෙන කේස් යන. ඒව ගොඩක් ඒව ලොක් කරල තිබුණට සමහර ඒව ලොක් කරල නෑ. ඒවගේ ත්‍රේඩ් ආවොත් මොඩ් මහත්වරු ලොක් කරයිනෙ?
    GT risk ganne nam nati wei.
    event walata pana baye iddi :baffled: wali yai kiyala
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මේකනේ මාලිංග.....ස්වයං විනයක් නැත්තම් නීති මගින් හරි එව්වා පාලනේ වෙන්න ඕනෙනේ...
    එහෙම වුනොත් ඇඩ්මින් ට රිපෝර්ට් කරන්න තමා වෙන්නේ....
    අපේ අයියලා ඕනෙම වෙලාවක දෙයක් මිස් යූස් කරන්නමයි බලන්නේ.
    ඔය වගේ දෙයක් වෙන්න බැරි නෑ...:confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අප්පා එහෙම කෙසුත් තියෙනවනේ

    අවුලක් වෙන එකක් නෑ කියල හිතමු. අවුලක් වේගෙන ආවොත් ත්‍රේඩ් එක ලොක් කරයි. කට්ටිය ඕක යූස් කරන්න පටන් ගත්තොත් හොඳයි හැබැයි. නැත්තම් ත්‍රේඩ් එක යට යනවනෙ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරි හරි ඔච්චරම කියනවනම් කරන්නම්කො :rolleyes:

    තැන්කියු පැටියා......මම එ ත්‍රෙඩ් එක වනසලා කිවිවට පස්සෙ මට හරි අවුල්...එකයි කිවිවෙ.....මොකද ඔයාලා ඔක කලෙ හොද අරමුනකින්....එහෙව් එකෙ මම නිසා එක අවුල් ගියොත් මට එක අවුල්.....එකයි කිවිවෙ.........
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    GT risk ganne nam nati wei.
    event walata pana baye iddi :baffled: wali yai kiyala

    ඔව් ඉවෙන්ට්නම් සෑහෙන්න බලපෑවනෙ කාලෙක. හැබැයි ළඟදි තිබුණ ඉවෙන්ට්වලනම් එතරම් දරුණු තත්වයන් ඇතිවුණේ නෑ. ඒක සාධනීයයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේකනේ මාලිංග.....ස්වයං විනයක් නැත්තම් නීති මගින් හරි එව්වා පාලනේ වෙන්න ඕනෙනේ...
    එහෙම වුනොත් ඇඩ්මින් ට රිපෝර්ට් කරන්න තමා වෙන්නේ....
    අපේ අයියලා ඕනෙම වෙලාවක දෙයක් මිස් යූස් කරන්නමයි බලන්නේ.
    ඔය වගේ දෙයක් වෙන්න බැරි නෑ...:confused:

    ඕක චැට්වලට යූස් කලත් ගැටලුවක් නෑ ඒ අතර හොඳ දේවලට යූස් කරනවනම්. එහෙම නැතුව ත්‍රේඩ් එක නිකන් ම යට ගියත් තේරුමක් නෑ.

    ඔව් ස්වයං විනය කියන දේ ඉතින් ගොඩක් අදකාලෙ රටෙත් අඩුයිනෙ. ඒකයි ඒක එළකිරි එකටත් බලපාන්නෙ. හැබැයි සමහර වෙලාවට අපි හිතනවට වඩා හොඳට කට්ටිය හැසිරෙනව. බලමු :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තැන්කියු පැටියා......මම එ ත්‍රෙඩ් එක වනසලා කිවිවට පස්සෙ මට හරි අවුල්...එකයි කිවිවෙ.....මොකද ඔයාලා ඔක කලෙ හොද අරමුනකින්....එහෙව් එකෙ මම නිසා එක අවුල් ගියොත් මට එක අවුල්.....එකයි කිවිවෙ.........

    අනේ ඉතින් ඔයත් එක්කත් බෑනේ. අපි විහිලුවටනේ එහෙම කිව්වේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තැන්කියු පැටියා......මම එ ත්‍රෙඩ් එක වනසලා කිවිවට පස්සෙ මට හරි අවුල්...එකයි කිවිවෙ.....මොකද ඔයාලා ඔක කලෙ හොද අරමුනකින්....එහෙව් එකෙ මම නිසා එක අවුල් ගියොත් මට එක අවුල්.....එකයි කිවිවෙ.........
    oyage aramuna awul nea kiyala dannawa. et itin atha poddak parissam karaganna epai. mokada kenek thread ekata awama mulinma balanne palaweni post kipayama. eka aul giyoth mada mona thibbath wadak nea. :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ ඉතින් ඔයත් එක්කත් බෑනේ. අපි විහිලුවටනේ එහෙම කිව්වේ

    ඔයා එහෙම කිවිවා උනාට මේකෙ ඉන්නෙ අමුතුම සත්තු කොට්ටාශයක්......අනවශ්‍යය ප්‍රශ්න ඔනි නැනෙ.....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyage aramuna awul nea kiyala dannawa. et itin atha poddak parissam karaganna epai. mokada kenek thread ekata awama mulinma balanne palaweni post kipayama. eka aul giyoth mada mona thibbath wadak nea. :yes:

    GT අයිය වුණත් ඕකෙ මුල් පෝස්ට් ටිකේ ප්‍රථිපල තමයි බලන්නෙ බොහෝවිට. ඒක නිසා ඉතින් මුල් පෝස්ට් හොඳ වෙන තරමට හොඳයි තමයි.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    oyage aramuna awul nea kiyala dannawa. et itin atha poddak parissam karaganna epai. mokada kenek thread ekata awama mulinma balanne palaweni post kipayama. eka aul giyoth mada mona thibbath wadak nea. :yes:

    මට තෙරුනා...එක නිසායි එක අයින් කල.........රමේශ් අයියා ආවම ඉතිරි එකත් එඩිට් වෙවි......:D:yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කාටවත් උපකාරයක් වෙන ත්‍රේඩ් එකක් නම් නෙමෙයි

    ඒත් ආපහු බලන්න ආස හිතුන

    2009 සෙප්තෙම්බ 22 සිට 28 දක්වා කාලය තුල, මම මේකෙ තිබ්බ චැට් ත්‍රෙඩ් එකකට පෝස්ට් දැම්ම. ඒ ත්‍රේඩ් එක පුලුවන්නම් හොයල දෙන්න.

    මෙන්න මේ වගේ එකක් හොයන්නේ කොහොමද? :confused:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෙන්න මේ වගේ එකක් හොයන්නේ කොහොමද? :confused:

    මෙහෙමයි, ඔය වගේ දේකදී, ගැටලුව තියෙන කෙනාගේ අතේ තියෙනවා අනිත් කෙනාට තේරුම් යන විදිහට විස්තර කරන්න.
    ලන්කානාත සෑහෙන දුරට හරි. එයා ත්‍රෙඩ් එක දාපු කාලේ සඳහන් කරලා තියෙනවා, සෙක්ෂන් එකත් දාල තියෙනවා.
    එයා පොස්ට් දාපු බවත් සඳහන්,
    ඒ තරේ එක මොන මාතෘකාවක් සම්බන්ධයෙන්ද කියල දැම්මා නම් වඩාත් පැහැදිලියි.