හම්මෝ මගේ කොන්ද හයියෝ රිදෙනවෝ ඌයි..අද 10/12
අද ලෝක ආතරයිටිස් දිනයයි
හම්මෝ මගේ කොන්ද හයියෝ රිදෙනවෝ ඌයි..අද 10/12
අද ලෝක ආතරයිටිස් දිනයයි
හම්මෝ මගේ කොන්ද හයියෝ රිදෙනවෝ ඌයි..

අද ගොඩක් දේවල් වීමට නියමිතයි![]()

නැත්තන් මේ රිදෙන්නේ මොකද්ද නැට්ටදකටුස් ට කොන්දක් තියෙද..........![]()
හම්මෝ මගේ කොන්ද හයියෝ රිදෙනවෝ ඌයි..
ඒ කියන්නෙ අද මල්ලිගෙ සුන්දර යුවතියගෙ ත්රේඩ් එක වැටීමට නියමිතයි![]()
ඒක අවුල් උනා අයියේ. දාන්න බැරිවෙයි
හොඳට ම අවුල් කියල සැකයක් තියෙනවනම් කාගෙන් හරි අහල බලන්න"ත්රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a"
ඇයි මෙහෙම අන්තිම අකුරු ටික අවුල් වෙලා තියෙන්නේ?

කොහෙ ද එහෙම අවුල් වෙලා තියෙන්නෙ?![]()
මන් ඊයේ දාපු help thread එකේ title එක පොඩ්ඩක් බලන්න
ඒකනම් ෂුවර් නෑ. ඔයා දෙනකොට වෙනස් වුණේ නැතුව ඇතිනෙ?
ආ ලසිත් මලින්ගෙ...එන්ඩ අපි නටමු....![]()

නැ මන් දෙතුන් පාරක්ම එඩිට් කළා ඒත් හරිගියේ නැ
සමහරවිට ඒ කොටස මොකක් හරි හින්ද වෙනස් වෙනව ඇති. යුනිකෝඩ් එකේ