~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද ගොඩක් දේවල් වීමට නියමිතයි ;)

    ඒ කියන්නෙ අද මල්ලිගෙ සුන්දර යුවතියගෙ ත්‍රේඩ් එක වැටීමට නියමිතයි :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හම්මෝ මගේ කොන්ද හයියෝ රිදෙනවෝ ඌයි..

    කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන කටුස්ස මේ එන්නෙ
    පිංකැටයට විදගෙන සල්ලිත් අරගෙන ආයෙත් ඔහු යන්නෙ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ කියන්නෙ අද මල්ලිගෙ සුන්දර යුවතියගෙ ත්‍රේඩ් එක වැටීමට නියමිතයි :D

    ඒක අවුල් උනා අයියේ. දාන්න බැරිවෙයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක අවුල් උනා අයියේ. දාන්න බැරිවෙයි

    අවුල් වුණාට ගනන් ගන්න එපා. පොඩ්ඩක් වෙනස් කරල දාන්න :D හොඳට ම අවුල් කියල සැකයක් තියෙනවනම් කාගෙන් හරි අහල බලන්න
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    "ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a"

    ඇයි මෙහෙම අන්තිම අකුරු ටික අවුල් වෙලා තියෙන්නේ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    "ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a"

    ඇයි මෙහෙම අන්තිම අකුරු ටික අවුල් වෙලා තියෙන්නේ?

    කොහෙ ද එහෙම අවුල් වෙලා තියෙන්නෙ? :confused:
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    avatar285144_5.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් ඊයේ දාපු help thread එකේ title එක පොඩ්ඩක් බලන්න

    ඒකනම් ෂුවර් නෑ. ඔයා දෙනකොට වෙනස් වුණේ නැතුව ඇතිනෙ?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒකනම් ෂුවර් නෑ. ඔයා දෙනකොට වෙනස් වුණේ නැතුව ඇතිනෙ?

    නැ මන් දෙතුන් පාරක්ම එඩිට් කළා ඒත් හරිගියේ නැ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැ මන් දෙතුන් පාරක්ම එඩිට් කළා ඒත් හරිගියේ නැ

    සමහරවිට ඒ කොටස මොකක් හරි හින්ද වෙනස් වෙනව ඇති. යුනිකෝඩ් එකේ