බොරු කියන්න එපා..පාත්තයගෙ ශොප් දෙකම කොමිනිකෙශන් නෙමෙයි![]()
එකක් මාළු කඩයක් අනික සැලොන් එකක් ඔයාට කොමිනිකේෂන් එක ගැන කියලා නෑ එහෙනම් ඔයත්
රීලෝඩ් ඉල්ලයි කියලා!


බොරු කියන්න එපා..පාත්තයගෙ ශොප් දෙකම කොමිනිකෙශන් නෙමෙයි![]()


අන්තිමට අපේ සරා ඇතිලියක දාල තුනපහ එහෙම ඇඟේ දාල මසාජ් එකක් දෙනවා දැක්ක එදායින් පස්සේ දැක්කේ නෑ
![]()

දොලදුක වෙන්නැතිඔය එකියට ඕනේ මේකේ ඉන්න මොකෙක් හරි කන්නමයි...![]()
එයාගේ ආසාවට අපි ඉඩ දෙන්න එපැයි
එකක් මාළු කඩයක් අනික සැලොන් එකක් ඔයාට කොමිනිකේෂන් එක ගැන කියලා නෑ එහෙනම් ඔයත්
රීලෝඩ් ඉල්ලයි කියලා!![]()

ඔකට නම් උත්තරයක් දෙන්නෙ නැ මුත්තෙ මම.....අනික මම ඉල්ලුවොත් එයා නොදි ඉන්නෙ නම් නැ.....




එයා වෙජිටේරියන්..... හොදි විතරයි කන්නෙ....

එකී.......හිටු..හෙට දවල්ට ඩොඩෝ මස් උයනවා..
![]()
ආරක්සාවට ෆ්රෙන්...මේකේ ඉන්න ඒකාල මාව කන්න හදනවා.![]()



හපොයි වැස්සට තෙමුනද හචස් හචස් ගාන්නේමේ වැස්සේ මොන ice පලම් ද ?හචුස් හචුස් ....
![]()
මේ සරාගේ ගවුන් කෑල්ලක් තිබුනා ඉන්න හොටු පිහින්න ඒක දෙන්නං මමඅද වැස්සේ නෑනේ වෙනද නං හවස වහිනව
හොදිටේරියන්
එකී නෙමේ හලෝ එකිය ...සිංහලෙන් ලියල තියෙන්නේ හරිය.


කොකිය උනත් හෙට දවල්ට උයනවා ඩොඩෝව...![]()



හාපෝ මහ ගල් හීතල හදවතක් නෙ තියෙන්නේ කිසි තෙතමනයක් නෑවරෙන් බැහැල![]()
පනස්දාහ ලෑස්තිද සල්ලි නැතුව දෙන්නේ නෑ හොඳේ සම්මානසම්මානේ ගන්න කන් වත් ඉන්නකෝ.....![]()
වැස්සෙ නැති වුනාට හීතලයි... ඉර මාමා දැක්කෙ නෑ දවසෙම...
ටයිප් කරන්නෙත් බොහොම අමාරුවෙන්... වෙව්ලනව භූමිතෙල් ජෙනරේටරේ වගේ.....



සම්මානේ ගන්න කන් වත් ඉන්නකෝ.....![]()

හාපෝ මහ ගල් හීතල හදවතක් නෙ තියෙන්නේ කිසි තෙතමනයක් නෑ