~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔන්න කට්ටියට තහනම් උත්තේජකත් බෙදුවා හිමිට.. මන් ගිහින් එන්නන් හැමෝටම සුභ රාත්‍රියක් වේවා... :D
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    ඔන්න කට්ටියට තහනම් උත්තේජකත් බෙදුවා හිමිට.. මන් ගිහින් එන්නන් හැමෝටම සුභ රාත්‍රියක් වේවා... :D

    Gn bro.
    Sweet dreams :D
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බුල්ශිට් නෙමෙයි........මුර්ශිද්...එ කියන්නෙ ඔබ මගෙ ආරක්ශකයා,දෙවියා,දර්මය වගෙ අදහසක්..එයාගෙ ජිවිතෙ සියල්ලටම ඉහලින් ඉන්න කෙනා කියන අදහස...එයාගෙ උමතුව ඇය කියන අදහස.......

    මලා මං හිතුවේ බුල් ෂිට් මෙරා කියලා:baffled::baffled: තෑන්ක්ස් නොදන්න දේ කියලා දුන්නාට නංකි!:yes:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔව් මටත් ඕකම උනා නෙ ගොමරමලී පැනල ගියා :no: පරණ අය දන්නවා විස්තරේ :(

    :( :(

    අලුත් සමන්මලී කෙනෙක් හොයා ගත්තනන් හරිනේ. :yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මලා මං හිතුවේ බුල් ෂිට් මෙරා කියලා:baffled::baffled: තෑන්ක්ස් නොදන්න දේ කියලා දුන්නාට නංකි!:yes:

    මුර්ශිද් කියන්නෙ හිංදි වචනයක් නෙමෙයි..මට මතක විදිහට උර්දු.....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :( :(

    අලුත් සමන්මලී කෙනෙක් හොයා ගත්තනන් හරිනේ. :yes::yes:

    පැනලා ගියෙ නැ......වැලි කටුස්සා මේයාට ගහලා එක්කන් ගියෙ ගොමරමලීව.....ගුටිකාපුවා තාම මතක නිසයි ඔය පරාලෙන් බහින්නෙ නැත්තෙ :P:P
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මගෙ කටුස්සා මරනකම් මම බලන් ඉදි කියලා හිතුවද......:rolleyes:

    වැඩේමයි මෙයාගේ කටුස්සො මරන්න :P වටිනම සතානේ ඉතින්.. :rolleyes:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    හිටපන්කෝ PHI මහත්තයට කේලම කියල අයිස් පෙට්ටිය රාජසන්තක කරවන්න :P

    දැන් ඉතින් කිරියේ ඉන්න අහලවත් නැති PHI කියල එකෙක් දුවන් දුවන් ඇවිල්ල අහයි, මට කතා කරාද කියලා :lol::lol:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    පැනලා ගියෙ නැ......වැලි කටුස්සා මේයාට ගහලා එක්කන් ගියෙ ගොමරමලීව.....ගුටිකාපුවා තාම මතක නිසයි ඔය පරාලෙන් බහින්නෙ නැත්තෙ :P:P

    වැලි කටුස්සෙක් නෙවෙයි එහෙනන් බෝදිලිමෙක් වගේ එකෙක් නේ :angry:

    ගොමරමලීටත් සොරි තමයි එහෙනන්. :dull: