සෙනෙහස රන් සිංහාසන හදේ මැවෙනවා.....♫ ♪
මතු සක්විති රජෙක් මගේ උකුලෙ නිදනවා......♪ ♫



දිලීප පොඩි පුතු...
සනීපයට නිදි......
මවගේ උකුල් යහනේ.......
Kumara456.............. මගේ කිරුල හිමි..
ජිවන රජදහානේ......
![]()




අයි.එම්.එෆ්
දිලීප පොඩි පුතු...
සනීපයට නිදි......
මවගේ උකුල් යහනේ.......
කුමාරයාණෙනි.............. මගේ කිරුල හිමි..
ජිවන රජදහානේ.......

චීන බැංකුවකින් ණය වගයකුත් ඇවිත් තිබුණ. ඔය මොන ණය ආවත් වැඩක් වෙන්නෙ නෑ අපේ අපණයක වැඩිවෙලා ආනායන අඩු කරනකන්.
සතුටින් සාමෙන් කල් ගෙවනවා.......

නෑනව බලල ආව විතරයි පුතෙක් ගැනත් හිතල![]()
ක්ලැරන්ස් මහත්තයගේ සින්දු සෙට් එකක් අහන ගමන්... 


හම්මට පුසෝ.... මොකෝ වෙන්නේ ඉතින්![]()
අද වැඩ ද? මදක් බිසී වෙලා සිට නැතුව මේ පැත්තට පියනැගුවඅද වැඩ ද?


හ්ම්... අගමැතිතුමා කියල තිබ්බ සතියෙන් සතිය නග්ගන්නත් හිතාගෙන ඉන්නව කියල, මම කිව්වෙ තෙල් මිළ....
මොන නෑනලද බන්...ක්ලැරන්ස් මහත්තයගේ සින්දු සෙට් එකක් අහන ගමන්...
![]()
