~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දිලීප පොඩි පුතු...
    සනීපයට නිදි......
    මවගේ උකුල් යහනේ.......
    Kumara456.............. මගේ කිරුල හිමි..
    ජිවන රජදහානේ......
    :P

    හපෝ විනාසයි :baffled::baffled: :lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයි.එම්.එෆ්

    චීන බැංකුවකින් ණය වගයකුත් ඇවිත් තිබුණ. ඔය මොන ණය ආවත් වැඩක් වෙන්නෙ නෑ අපේ අපණයක වැඩිවෙලා ආනායන අඩු කරනකන්.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Dilip%20Millawage_O_d74239d4-cce3-4cc2-84af-797bf487ae19.jpg

    මේ කවුද මේ... :confused::confused::eek::eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දිලීප පොඩි පුතු...
    සනීපයට නිදි......
    මවගේ උකුල් යහනේ.......
    කුමාරයාණෙනි.............. මගේ කිරුල හිමි..
    ජිවන රජදහානේ.......

    නෑනව බලල ආව විතරයි පුතෙක් ගැනත් හිතල:D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    චීන බැංකුවකින් ණය වගයකුත් ඇවිත් තිබුණ. ඔය මොන ණය ආවත් වැඩක් වෙන්නෙ නෑ අපේ අපණයක වැඩිවෙලා ආනායන අඩු කරනකන්.

    හ්ම්... අගමැතිතුමා කියල තිබ්බ සතියෙන් සතිය නග්ගන්නත් හිතාගෙන ඉන්නව කියල, මම කිව්වෙ තෙල් මිළ....
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මදක් බිසී වෙලා සිට නැතුව මේ පැත්තට පියනැගුව :D අද වැඩ ද?

    නෑ බන් ඊයේ තමයි ගෙදර ආවේ වැඩ කරලා ඉවර වෙලා... අදයි හෙටයි නිවාඩු... :D:D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හිරු මල් කිනිත්තක් දරා - සිහිලැල් පියාපත් සලා
    සුළගින් හොරෙන් මග අසා - එන්නම් සැනින් ඔබ සොයා

    මතකෙන් ඉඩක් ඉල්ලලා -තුරුලෙන් ලැගුම් ගෙන එදා
    හසරැල් ලොවක් හිත මවා - හෙට මා ඔයාගේ වෙනවා...


    හෙට මා ඔයාගේ වෙනවා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්... අගමැතිතුමා කියල තිබ්බ සතියෙන් සතිය නග්ගන්නත් හිතාගෙන ඉන්නව කියල, මම කිව්වෙ තෙල් මිළ....

    පිස්සු ද මන්ද. එකපාර 180 වගේ කරල හිටියනම් ඉවරයිනෙ. හැමදා ම තෙල් වැ‍ඩවෙද්දි අනිත් දේවලුත් හැමදා ම වැඩි වෙනව. ඒ විතරක් නෙමෙයි බිස්නස් සේරම අවුල් යනව. මිනිස්සු වියදම් කරන්න බය වෙනවනෙ විශ්වාසය නැති නිසා.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොන නෑනලද බන්... :( ක්ලැරන්ස් මහත්තයගේ සින්දු සෙට් එකක් අහන ගමන්... :D:D:D

    එළ එළ ඒව කොහොමත් ලස්සන සිංදුනෙ. මාත් හොයල බලන්න ඕන අලුතින් ආපු අඬන, මල්, බස් සිංදුවක් තියෙනව ද කියල:D