~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මං බඳින්නෙ නෑ මට දුක් විඳින්න බෑ
    වද කෙරුවත් හෙට මැරුණත් මං බඳින්නෙ නෑ
    සත්තයි මැරෙමි මම නොකා ඔය කෙල්ලොනම් එපා
    සිටන් බාලෙ රැක්ක සීලෙ අත් හරින්නෙ නෑ

    එහෙනම් ඔහොම කියන්න :rofl::rofl:

    සිටන් බාලෙ රැක්ක "සීලෙ" අත් හරින්නෙ නෑ....
    සීලෙ.... සීලෙ තමයි.... මොකටද මගෙ මුඛය....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    පුතෙක් ගැන දාපු එකේ දුවෙක් ගැන නොදැම්මොත් හොඳ නැහැනෙ.

    සඳ තරු මල් මට දන්දුන්
    මගේ රුසිරු නුඹ අරගන්
    හිරු තෙදවන් මට දන්දුන්
    මගේ ඔටුනු නුඹ ලා ගන්
    දායාද එයයි මගෙ දෝණිට අප දෙන්නාගේ

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔන්න ඕක.. එකම කතාව බන් :baffled::baffled:

    ඩවුන්ලෝඩ් කරන්න ඕන ඒක. මං දැක්කෙ නෑ ඒක :D එදා අර ඔයා කිවුව එක බැලුව. ඒක මරු ෆිල්ම් එක තමයි :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පුතෙක් ගැන දාපු එකේ දුවෙක් ගැන නොදැම්මොත් හොඳ නැහැනෙ.

    සඳ තරු මල් මට දන්දුන්
    මගේ රුසිරු නුඹ අරගන්
    හිරු තෙදවන් මට දන්දුන්
    මගේ ඔටුනු නුඹ ලා ගන්
    දායාද එයයි මගෙ දෝණිට අප දෙන්නාගේ

    අන්න ලස්සන සින්දුවක් :love::love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පළවෙනි පද දෙක කියවද්දි.....

    එළ එළ අතීතයේ ලස්සන ගීත තියෙනව. වර්ථමානයෙත් සමහරවෙලාවට ඒ වගේ ගීත බිහිවෙනව.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඩවුන්ලෝඩ් කරන්න ඕන ඒක. මං දැක්කෙ නෑ ඒක :D එදා අර ඔයා කිවුව එක බැලුව. ඒක මරු ෆිල්ම් එක තමයි :D

    අන්න එකනේ මම කිව්වේ..... :D:D මේකත් බලන්න අනිවා... ගුරුත්වාකර්ෂණ ප්‍රශ්න ගණන් ගන්නේ නැතුව ෆිල්ම් එකේ දෙන ආදර්ශය ගත්ත නං ඇති... :love::love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිටන් බාලෙ රැක්ක "සීලෙ" අත් හරින්නෙ නෑ....
    සීලෙ.... සීලෙ තමයි.... මොකටද මගෙ මුඛය....

    :rofl::rofl: ඇයි සිල් ගන්න එක හොඳ නැද්ද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    "හෙට" - මෙන්න මේකෙ තමයි අවුල තියෙන්නෙ... කවදාවත් කෙරෙන්නෙ නෑ වගේ හැඟීමක් එන්නෙ... අද නොවේ හෙට... අද නොවේ හෙට...

    බාලගිරි දෝෂය :P
    ආදරේට ඒක බලපාන්නේ නැ. අනිවර්යෙන්ම "හෙට" කියන දවස උදාවෙනවා :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්න ලස්සන සින්දුවක් :love::love:

    :yes::yes: එයාල කියන සිංදු දෙකක් තියෙනව ඒ වගේ. එකක් ඕක. අනික මේක

    සඳ සුමුදුයි මෘදු සිසිලයි සඳ නැතුව ම බැරි හන්දා
    හිරු තෙද ලෙස ‍ලොව බබලයි හිරු නැතුව ම බැරි හන්දා
    නෙත් දෙක ලෙස නුඹ වටිනව මව් පදවිය දුන් හන්දා
    හිරු සඳු ලෙස මගෙ ලෝකෙට එළිය දිදී ආ හන්දා
    නෙත් දෙක ලෙස නුඹ වටිනව පිය පදවිය දුන් හන්දා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එළ එළ අතීතයේ ලස්සන ගීත තියෙනව. වර්ථමානයෙත් සමහරවෙලාවට ඒ වගේ ගීත බිහිවෙනව.

    ඇත්ත... මෑතකාලෙත් ලස්සන ගීත තියනව වැඩේ කියන්නෙ කවුද කියන්නෙ වගේ දේවල් මතක හිටින්නෙ නෑ...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්න එකනේ මම කිව්වේ..... :D:D මේකත් බලන්න අනිවා... ගුරුත්වාකර්ෂණ ප්‍රශ්න ගණන් ගන්නේ නැතුව ෆිල්ම් එකේ දෙන ආදර්ශය ගත්ත නං ඇති... :love::love:

    මේකනම් කොහොමත් බලනව ඇක්ෂන් එකක්නෙ. අරක මං හිතුවෙ හොර එකක් කියලනෙ. ඒකනෙ නොබල ඉන්න හැදුවෙ :D එළ එළ ස්තූතියි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බාලගිරි දෝෂය :P
    ආදරේට ඒක බලපාන්නේ නැ. අනිවර්යෙන්ම "හෙට" කියන දවස උදාවෙනවා :P

    හ්ම්... ඒත් හෙට කියල ඒ එක්කම "එනම් 2018-10-16 කියල දිනය දාන්න එතකොට හරි. සමහරවිට හෙට කියල අදහස් කරන්නෙ අනාගතේ වෙන්න ඇති....
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :yes::yes: එයාල කියන සිංදු දෙකක් තියෙනව ඒ වගේ. එකක් ඕක. අනික මේක

    සඳ සුමුදුයි මෘදු සිසිලයි සඳ නැතුව ම බැරි හන්දා
    හිරු තෙද ලෙස ‍ලොව බබලයි හිරු නැතුව ම බැරි හන්දා
    නෙත් දෙක ලෙස නුඹ වටිනව මව් පදවිය දුන් හන්දා
    හිරු සඳු ලෙස මගෙ ලෝකෙට එළිය දිදී ආ හන්දා
    නෙත් දෙක ලෙස නුඹ වටිනව පිය පදවිය දුන් හන්දා

    :love::love:
    මේකනම් කොහොමත් බලනව ඇක්ෂන් එකක්නෙ. අරක මං හිතුවෙ හොර එකක් කියලනෙ. ඒකනෙ නොබල ඉන්න හැදුවෙ :D එළ එළ ස්තූතියි

    එල එල මේකත් බලල කමෙන්ට් එකක් දීපන්කො :D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බාලගිරි දෝෂය :P
    ආදරේට ඒක බලපාන්නේ නැ. අනිවර්යෙන්ම "හෙට" කියන දවස උදාවෙනවා :P

    තරහෙන් අහක බලා
    ඔබ නොදොඩා යනවා
    හෙට දවසේ යලි හමුවී
    ඔබ මා සනසනවා
    දෙනුවන් කැල්ම හෙලා
    ඔබ හිනැහී දොඩනා
    ඒ වදනේ මා බැඳිලා
    තව ආදරෙ වෙනවා

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :rofl::rofl: ඇයි සිල් ගන්න එක හොඳ නැද්ද?

    සිල් ගන්න එක හොඳයි... ඉතා හොඳයි...
    ඒත් ඉතින් සිල් ගන්න කෙනෙක් කිව්වනම් කමක් නෑ